Paypal verify කරන්න HNB card අරන් තියනඅයගොඩක් ඇතිනේ එළකිරි එකේ,:yes::yes: card 1 request කරලා දවස් කියක් යනවද එන්න? එක දවසින් card එක ගන්න විදියක් තියනවද? දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න, නැත්නම් Bump එකක්වත් දාල යන්ඩෝ...