HNB Paypal code එක ගන්නෙ කොහොමද?
යාළුවනේ, මම Malaysian Paypal Account එකක් හදල ඒකට HNB Visa Debit Card එකක් Link කලා. නමුත් මම HNB Card Center, Call කරල Paypal Code එක ඉල්ලුවම එයාල කියන්නෙ Card එක හරියට Link වෙලා නෑ කියල. මම කීපවතාවක්ම Card එක Remove කරල නැවත Link කලා ඒත් හරිගියේ නෑ.
මගෙ Malaysian Paypal Account එක Verify කරගන්න විදිහක් කියනවද, කරුණාකරල....!!!