HNB Paypal code එක ගන්නෙ කොහොමද?

applex

Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    HNB Paypal code එක ගන්නෙ කොහොමද?

    යාළුවනේ, මම Malaysian Paypal Account එකක් හදල ඒකට HNB Visa Debit Card එකක් Link කලා. නමුත් මම HNB Card Center, Call කරල Paypal Code එක ඉල්ලුවම එයාල කියන්නෙ Card එක හරියට Link වෙලා නෑ කියල. මම කීපවතාවක්ම Card එක Remove කරල නැවත Link කලා ඒත් හරිගියේ නෑ. :no::no: මගෙ Malaysian Paypal Account එක Verify කරගන්න විදිහක් කියනවද, කරුණාකරල....!!!:):)
     

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    uba hariyata link kalanam uba eka link karapu welawai date1 paypal wala pennanawa, mamath link karala dawas3kata passe call kalama keuwa thama awith ne keyala, eta passe eheta meheta gehin thibba okkoma karala baluwa eta passe thamai link ewla thiyenne

    eta passe dawas 2kata passe call kalama awilla thibba

    apahu verify karana button lick karala , address 1 ehema email1 dela balapan
     

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    VCC එකක් use කරන්න. ඊට පස්සේ optional card එකක් විදියට HNB card ඒක add කරන්න. $8 විතර VCC එකක් buy කරන්න පුළුවන්.
     

    applex

    Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    VCC එකක් use කරන්න. ඊට පස්සේ optional card එකක් විදියට HNB card ඒක add කරන්න. $8 විතර VCC එකක් buy කරන්න පුළුවන්.

    VCC එකක් use කරන්නෙ කොහොමද ? මට ඕනෑ කොහොම හරි මගෙ HNB Visa Debit Card එක link කරගන්ඩ :(:(:(:(:no::no::no::no::no:
     

    decoy

    Active member
  • Apr 20, 2008
    650
    230
    43
    ගෙදර
    VCC එකක් use කරන්නෙ කොහොමද ? මට ඕනෑ කොහොම හරි මගෙ HNB Visa Debit Card එක link කරගන්ඩ :(:(:(:(:no::no::no::no::no:
    macho mamanam kelinma Malayasia VCC ekak thmayi use kale PayPal ekata, mama eka parak $350 receive vechcha gaman mage PayPal account eka limit una..VCC eka nisa thanyi yantham goda giye