ada mama hnb ac ekak hadala a welawema pin number eka & debit card eka dunna.
1-internet transaction walata may card eka davas thunakin active enawad?
2-bank ekin kiva card eka thiyana number ekata wednesday katha karnata kiyala ethakota active karaida?
2-wenama nama thiyana originol card eka enakan inta waida (for internet transaction) ,eka enta kochchara kal yanawada?
1 - නෑ කාඩ් සෙන්ටර් කතාකරාම ඒ වෙලාවෙම ඈක්ටිව් කරල දෙනවා
2 - එහෙම නෑ දන් කතා කරොත් දැං ඈක්ටිව් කරනවා
3 - ඔව් ඉන්න වෙනවා මචං සති දෙකයි උපරිම
