HNDE vs TTI

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොඩ්ඩක් ගොඩ වෙලා යමුකෝ

    මගේ යාලුවෙක්ට ඔයකියන ඒවෙන් එකක් කරන්ඩ ඕනලු, රිසාල්ට් තියෙන්නේ ccs (maths),

    එයාට කරන්ඩ පුලුවන් වෙයිද?

    ඔය දෙක අතර තියෙන වෙනස්කම් මොනවද ඕවා ගැන පොඩි විස්තරයක් කරන්ඩ පිලුවන්ද කාට හරි ලොකු උදවුවක්

    දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාල යන්ඩෝ:D:D
     
    Last edited:
    • Like
    Reactions: shaminda peiris

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    TTI කියල එකක් නෑ කොලුවො IET
    Institute of Engineering Technology

    Dip එක NDES
    National Diploma in Engineering Sciences

    NDES Training එක වැඩි.. අනික HND වල ආට් කොමස් ඔක්කොම කලවම් අච්චාරැවක් කරල තියෙන්නෙ

    අවුරැදු 2.5ක් Training අනිත් හැම අතින්මත් හොඳයි NDES.. තව විස්තර හොයල බලල හොඳ දෙයක් කරන්න
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    TTI කියල එකක් නෑ කොලුවො IET
    Institute of Engineering Technology

    Dip එක NDES
    National Diploma in Engineering Sciences

    NDES Training එක වැඩි.. අනික HND වල ආට් කොමස් ඔක්කොම කලවම් අච්චාරැවක් කරල තියෙන්නෙ

    අවුරැදු 2.5ක් Training අනිත් හැම අතින්මත් හොඳයි NDES.. තව විස්තර හොයල බලල හොඳ දෙයක් කරන්න

    ++ :D:D

    ඇයි අවුරුදු 2.5 ට්‍රේනින්ග් තියෙන්නේ එච්චර කාලයක් මොනාද තියෙන්නේ,

    bsc engineering අයට මාස 6යි නේ තියෙන්නේ :confused:

    තවත් ඔය වගේ ආයතන මොනවද තියෙන්නේ
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    NDES තමයි හොඳ, Practical (training) පැත්ත ගොඩක් වැඩි නිසා industry එකේ ඉල්ලුම වැඩි !
    O/L English වලට මොකද්ද තියෙන්නේ ?
    IET (NDES) වලට apply කරන්න O/L English වලට C එකක් ඕනි !
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    NDES තමයි හොඳ, Practical (training) පැත්ත ගොඩක් වැඩි නිසා industry එකේ ඉල්ලුම වැඩි !
    O/L English වලට මොකද්ද තියෙන්නේ ?
    IET (NDES) වලට apply කරන්න O/L English වලට C එකක් ඕනි !

    English A thiyenavaa

    HNDE වලට ආර්ට් කොමස් කරපු අයවත් ගන්නවාද

    එහෙනම් NDES හොදයි වගේ නේ ට්‍රේනින්ග් වැඩිත් හින්දා :D:D
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ++ :D:D

    ඇයි අවුරුදු 2.5 ට්‍රේනින්ග් තියෙන්නේ එච්චර කාලයක් මොනාද තියෙන්නේ,

    bsc engineering අයට මාස 6යි නේ තියෙන්නේ :confused:

    තවත් ඔය වගේ ආයතන මොනවද තියෙන්නේ

    Eka Eka training place walata danawa bn.. srilanka railway , Harbour , air Lanka , Telecom , CEB , Äther C Cleark masa 6 or masa 3 wage me wage then walata. Gihin taman ta karanna tyn job eka train wenna tynne... tamage field Ekata one karana hema dema tynw.. BSC ayata masa 6i tamai.. ekai e ayata weda karanna awa gaman Mkth ma karanna beri..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Eka Eka training place walata danawa bn.. srilanka railway , Harbour , air Lanka , Telecom , CEB , Äther C Cleark masa 6 or masa 3 wage me wage then walata. Gihin taman ta karanna tyn job eka train wenna tynne... tamage field Ekata one karana hema dema tynw.. BSC ayata masa 6i tamai.. ekai e ayata weda karanna awa gaman Mkth ma karanna beri..

    eheanm elane, thanks wisthareta:):)
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    English A thiyenavaa

    HNDE වලට ආර්ට් කොමස් කරපු අයවත් ගන්නවාද

    එහෙනම් NDES හොදයි වගේ නේ ට්‍රේනින්ග් වැඩිත් හින්දා :D:D
    HNDE වලට Art Commerce අයව ගන්නේ නෑ ,එයාලව ගන්නේ HNDA වලට !

    HNDE - Higher National Diploma in Engineering
    HNDA -
    Higher National Diploma in Accounting
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    English A thiyenavaa

    HNDE වලට ආර්ට් කොමස් කරපු අයවත් ගන්නවාද

    එහෙනම් NDES හොදයි වගේ නේ ට්‍රේනින්ග් වැඩිත් හින්දා :D:D

    HNDE walata Maths karapu un vitharai ganne. 3 1/2 yrs full course eka. masa 6k training. 3 theory. Electrical, mechanical, civil, Bulding service, QS(2 1/2 yr) thiyanawa
     
    • Like
    Reactions: EvilEye