පොඩ්ඩක් ගොඩ වෙලා යමුකෝ
මගේ යාලුවෙක්ට ඔයකියන ඒවෙන් එකක් කරන්ඩ ඕනලු, රිසාල්ට් තියෙන්නේ ccs (maths),
එයාට කරන්ඩ පුලුවන් වෙයිද?
ඔය දෙක අතර තියෙන වෙනස්කම් මොනවද ඕවා ගැන පොඩි විස්තරයක් කරන්ඩ පිලුවන්ද කාට හරි ලොකු උදවුවක්
දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාල යන්ඩෝ

Last edited: