..::[Hobbit House එකක් හදමු]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඇඩේ පට්ට බන් !! උස එහෙම අව්ලක් නැද්ද ?? :)

    ඔව් හැබැයි බන් වැඩිය හිටන් ඉන්න බෑ මන් හිතන්නේ වාහනේකට නැග්ග වගේ තමයි ඉදගෙන තමයි ;)
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    අඩේ ආස හිතෙනවනේ..:love:
    මිදුලෙ අයිනකට වෙන්න එකක් හදා ගන්න තියෙනවනම් මරු..:P
    +Rep
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    maath dakka kaallak ehema daagena ooke innawa video eke :P

    7V2Fffk.jpg


    මෙයා නේද ;) :love:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මෙහෙ තියෙන දේශගුනේ හැටියට සර්පයෝ රින්ගුවොත් තමා වැඩේ වෙන්නේ

    :baffled::baffled: සමගියෙන් සමාදානයෙන් ඉන්න තමයි තියෙන්නේ :D