Hoda Place ekak Kiyanna Ko

Sakuntha00

Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    මචන් ලා කාලෙකින් හම්බුනේ නැති යාලුවෝ කට්ටියක් එකතු වෙලා පොඩි picnic එකක් යන්න හිතන් ඉන්නවා.. ඉතින් යන්න හොද පැත්තක් කියන්න කෝ.. යන්න තැනක් හිතනව එත් හරියටම හොද තැනක් හිත ගන්න බැරුව ඉන්නේ වැඩිය දුර නෙමෙයි කොලබ පැත්තේ ම උබල දන්නා හොද පැත්තක් තියෙනවා නම් කියන්න කෝ. :):)