
,colombo wala kada genanum kiyala wedak ne
,hugak than wala mehemi, tikaka wadi pura salli aragena hari hoda kama denna one, ehema unanum minisu one tharum enawa sali wedi pura yanawa kiyala balanne ne 
rep++

කෝරලේමහත්තයා;14227964 said:
Bump
ela wadak


කවුද බන් වීඩියෝ හැන්ගුවේme wage wadagath video hanganawa.melo rahak nathi thread meke ona tharam bump wenawa.puduma ratak meka nam+
ඔව් බන් දෙයක් කරනවා නම් එක හරියට කරන්න ඕනේඅනිවා මචන්, මමත් ඔය සින් එක දැක්කා.. මිනිහෙකුට කන්ඩ දෙන ටික හරියට දෙන්න බැරි නම් නොදී ඉන්න ඕනේ..මේ බල්ලෝ මරල හරි සල්ලි හොයන්න ඕනේ කියන මානසිකත්වය කවදා නැතිවෙයිද මන්දා බන්..
ලංකාවේ තියෙන්නෙ මචන් සේරම උනාට පස්සේ විසදුම් හොයන ක්රමයනේඕක තමා වැඩි හරියක් වෙන්නේ බන්.ඕවා හදන්න බෑ
.හොද පෝස්ට් එකක් රෙප් පස්සේ දෙන්නම්
.
මෙන්න කරනවනම් වැඩ.
දැක්කා දැක්කා.... ආයේ නම් දඹුල්ලේ කඩේකින්, මුකුත්ම ගන්නේ නෑ.....![]()
bump![]()
දබුල්ලේ විතරක් නෙවෙයි බන්kotuwe kada walatath ohoma wenna ona