දබුල්ලේ ඉන්න අය වගේම දබුල්ලට යන අයත් මෙන්න මේ හෝටල් වලින් කෑම කනවා නම් ඔන්න පරිස්සමෙන් හොදේ.මේ වගේ කඩ කියක් නම් ලංකාව වටේ ඇත්ද.
මේ දබුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහත්තයාගේ වැඩක්
කොලබ කොටුව හා කොලබ අවට නගර ගත්තොත් මිනිස්සු ගොඩක්ම ගැවසෙන ප්රදේශ ඒ වගේම තමයි ඔය වගේ කෙටි අහාර වර්ග නයිට් කඩ කොත්තු කඩ වැඩි ප්රමනයක්ම තියෙනවා.මේවගෙන් ගොඩක් එවල කෑම වල ප්රමිතිය වගේම ගුණාත්මක භාවය ගැන හොයල බැලුවොත් දබුල්ලේ කඩ වලට වඩා හපන් විදියට කුණු කෑම ටොන් ගානෙන් කන්ටේනර් වලින් ගෙනියන්න පුළුවන් වෙයි.ඒ වගේම තමයි ඔය සමහර බේකරි වල හදන මාළු පාන් එළවලු රොටි එහෙම පට්ට පජාතයි නෙ. අද ඉතුරු වෙන ඒවා හෙටත් මිශ්ර කරලා ආයෙත් අසුරලා විකුනනවා.මේවා කෑවොත් බඩේ අමාරු ඇලජික් වගේ ලොවෙත් නැති ලෙඩ ගොන්නවල් එනවා.අපේ ප්රදේශය ගත්තොත් ගොඩක්ම මේ වගේ හෝටල් කරගෙන යන්නේ මුස්ලිම් ජාතිකයින්.අනෙක් ප්රදේශ වල සිංහල කඩත් මෙහෙමම තමයි.ඔවුන් ලාභය වැඩි කරගන්න මේ වගේ දේවල් කරනවා කුණු එළවලු කුණු මස් මාළු අඩුවට ගෙනල්ල ලොවෙත් නැති කරලා විකුනනවා.හැබැයි ඔය අතරේ ඉස්තරම්ම ප්රමිතියෙන් කෑම හදන තැනුත් තියෙනවා.හැමෝටම ඇයි බැරි ඒ විදියට කරන්න.ගෙවන මුදලට සාධාරණයක් කරන්න.මේවා වලක්වන්න ඉතින් මේවා සම්බන්ධයෙන් පත් කරලා තියෙන නිලධාරීන් එහෙමත් මිට වඩා කාර්යක්ෂමව නිවැරදිව රාජකාරි කරනවා නම් හොදයි.නැත්නම් හවසට ඇවිල්ල නිකන් කොත්තුවක් එක පස්සේ දොරෙන් රුපියල් 500ය සාක්කුවට දාගෙන යන ප්රතිපත්තිය හරි යන්නේ නෑ.දබුල්ලේ මේ කරපු දෙ හොදයි.
එත් සමහරු මේකත් හලාල් කරන යනවා ඒ පටු මානසිකත්වයට වැටෙන්න එපා මම කතා කලේ හලාල් ප්රතිපත්තියක් ගැන නෙවෙයි සමස්ත මේ රාත්රී කඩ පද්ධතිය තුලින් වෙන දේවල් ගැන,මේ වගේ අනිත් ප්රදේශවලත් මේවා සිදුවෙනවා නම් කොච්චර වටිනවද? මේවා ගොඩක්ම සිද්ධ වෙන්නෙ නාගරික ප්රදේශ ආශ්රිතව තමයි ග්රාමීය ප්රදේශ වල මේ තත්වය හුගක්ම අඩුයි.ඒ මිනිස්සුන්ගෙ චේතනා නගරිකයින් තරම් පිරිහිලා නෑ මොනවා උනත් තාම.මොකද මේ මිනිස්සු සෙල්ලම් කරන්නේ ජිවිත එක්ක කියල ලාභය පසෙක තියල හිතුවොත්
ලාභය ගැන වගේම මිනිස්සුන්ට විකුණන කෑම බිම වල ප්රමිතිය ගුණාත්මකභාවය
රැකලා කියා ගත්තත් පව් නෑ ආයුබෝවන්ඩ
----------------------------------------------------------------------------------------
ඔයාල ඉන්න පැති වලත් මෙහෙම හෝටල් තියෙනවද

Last edited:

.ඕවා හදන්න බෑ
.හොද පෝස්ට් එකක් රෙප් පස්සේ දෙන්නම්