Holy $hit

577

Well-known member
  • Feb 18, 2009
    7,000
    1,307
    113
    Kandy
    මේ බලපංකෝ මේක. මේවා ඇත්තද බං. :shocked::shocked:

    axd2zo.jpg

    මේ page එකේ තියෙන වීඩියෝ බලපල්ලකෝ. :shocked:;);) ආය දොස්තරලා ඕන නෑ :lol::lol:

    • Like
    Reactions: IDG

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ බලපංකෝ මේක. මේවා ඇත්තද බං. :shocked::shocked:

    axd2zo.jpg

    මේ page එකේ තියෙන වීඩියෝ බලපල්ලකෝ. :shocked:;);) ආය දොස්තරලා ඕන නෑ :lol::lol:

    නොදන්න දේවල් වලට හිනා වෙන්ඩ එපා බන් ඒක හරි නෑ... :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය දේවල් වල මානසික බ්ලපැමක් තියනව කොහොමත්. ඔය හැමදෙම මනෝවිද්යාමක දේවල්.

    යක්කු වැහෙන එක වගේ සීන් තමයි.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,072
    3,308
    113
    සින්හල මිනිස්සු බලි තොවිල්,හදි හූනියම් කැපීම්,පිදේනි විශ්වාස කරනව වගේ කිතුනුවන්ගෙත් ඒ වගේ දෙයක් මම හිතන්නෙ මේ.ඕක දෙපැත්තෙම ගොඩහ් හිත තමයි.ඇත්ත් උනත් බොරු උනත් ඒ මිනිස්සුන්ට මානසික සහනය ලැබෙනව.

    ඕවටහිනාවෙන්න වත් අනිත් අගම් වලට නිගරු කරන්නවත් ඕන නෑ නෙ.එ මිනිස්සු එව වීස්වාස අවිස්වාස කරයි.මේකෙ කුකුල්ලු නිකම් මරාගන්න ඕන නෑ.
    ​
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,765
    17,946
    113
    Auckland
    සින්හල මිනිස්සු බලි තොවිල්,හදි හූනියම් කැපීම්,පිදේනි විශ්වාස කරනව වගේ කිතුනුවන්ගෙත් ඒ වගේ දෙයක් මම හිතන්නෙ මේ.ඕක දෙපැත්තෙම ගොඩහ් හිත තමයි.ඇත්ත් උනත් බොරු උනත් ඒ මිනිස්සුන්ට මානසික සහනය ලැබෙනව.

    ඕවටහිනාවෙන්න වත් අනිත් අගම් වලට නිගරු කරන්නවත් ඕන නෑ නෙ.එ මිනිස්සු එව වීස්වාස අවිස්වාස කරයි.මේකෙ කුකුල්ලු නිකම් මරාගන්න ඕන නෑ.
    ​

    :yes::yes::yes::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සින්හල මිනිස්සු බලි තොවිල්,හදි හූනියම් කැපීම්,පිදේනි විශ්වාස කරනව වගේ කිතුනුවන්ගෙත් ඒ වගේ දෙයක් මම හිතන්නෙ මේ.ඕක දෙපැත්තෙම ගොඩහ් හිත තමයි.ඇත්ත් උනත් බොරු උනත් ඒ මිනිස්සුන්ට මානසික සහනය ලැබෙනව.

    ඕවටහිනාවෙන්න වත් අනිත් අගම් වලට නිගරු කරන්නවත් ඕන නෑ නෙ.එ මිනිස්සු එව වීස්වාස අවිස්වාස කරයි.මේකෙ කුකුල්ලු නිකම් මරාගන්න ඕන නෑ.
    ​

    මොන ආගමේ උනත් මිත්යා විශ්වාස ප්‍රතික්ෂේප කරන්න ඕන. :yes::yes: මේ වගේ ගොන් වැඩ කරන්න ගිහින් මිනිස්සු මැරිලත් තියනවා. යකෝ ලෙඩක් හැදුනම ඩොකෙක් නැත්නම් වෙදෙක් ලගට පල :cool::cool:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන්දා බන් මත් අහලා තියේ හරි පැහැදිලි තේරුමක් නෑ ඒත් :no: ​