Homagama Hospital - මගේ අත්දැකීම

GobbaSira

Well-known member
  • Sep 29, 2021
    233
    588
    93
    සමහර ඉරුවාරද ආයුර්වේද ක්‍රමයට බෑ. සිංහල වෙදකමෙන් විතරයි පුළුවන්
    සිංහල බෙහෙත් වලයි, ආයුර්වේද බෙහෙත් වලයි වෙනස මොකක්ද මචන්? එතකොට ඔය හොරිවිල වෙද මහත්තය අය වගේ කරන්නේ සිංහල බෙහෙත් ද?
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    එවෙලෙම චැනල් එකක් දාල පහුවෙනිදම ගියා ඩොක්ටර් ලගට. ගිය ගමන්ම ඩොක්ටර් ලෙඩේ තේරුම් ගත්තා. සනීප කරල දෙන්නම් කිව්ව නවලෝක හොස්පිටල් එකෙ දවසක් නතර වෙන්න කිව්වා. අපිට වෙන ඔප්ශන් එකක් තිබුනෙ නෑ නතර වෙනව ඇරෙන්න. කොහොමහරි කාලයක් දුක් විදපු ලෙඩේ ඒ ඩොක්ටර් පැය 24 න් සනීප කරා. ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරේ මම එව්වයෙ නම් විස්තර දන්නෙ නෑ.

    මේක දාන්න හේතුව තව කෙනෙක්ට උපකාරයක් වෙයි කියල හිතලා. මැරෙන්න කැමති නම් හෝමාගම හොස්පිටල් වගේ තැන් වලට පලයල්ල. අසනීප තියෙයි නම් අනාග්තේ ගැන හිතලා කීයක් හරි ඉතුරු කරල තියාගනිල්ල මචන්ලා.එක්කො health plan එකක් හරි. අපි ලග Health insurance දාල තිබුනෙ නෑ.ඒක නිසා 120K වගේ ගියා ඔක්කොම Cost එක. Heart check / CT scan ඔක්කොම කලා.
    ඈ බං ලෙඩේ තෙරුම් ගත්තා නං ලෙඩේ මොකක්ද කියල කිව්වේ නැද්ද? මොකෑ හැබෑට ලෙඩේ නම?

    ඉන්ජෙක්සන් කෝර්ස් එකක් දුන්නා කියන්නේ ඇයි යකෝ දෙන බෙහෙත මොකද්ද කියල ලෙඩාට කියන්නේ නැද්ද? ඒක ලෙඩාගේ මූලික අයිතියක් නෙවෙයිද?

    ඔය අර කලම්බු කැම්පස් එකේ හිටපු කොල්වියද? ඌ හෙන නාකියක්නේ බං.

    මට නං පේන්නේ ඕක ආපහු එන සීන් එකක් තියෙන්නේ. උඹව අන්දලා. :lol:
     
    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ඔය හෝමාගම #Uත්තට මේදවස් වල යන්න එපා, මං දන්න එකෙකුගේ ටිකට් කපලා තිබුනා පැය 12 න් උණ බැහැලා කියලා. පස්සේ ඌ ප්‍රවට් නර්සිං හෝම් ගිහින් බලනකොට ඩෙංගු, අයි සී යූත් හිටියලු.
     
    • Sad
    Reactions: Nidarshana_k

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,169
    113
    Gotham City
    ලෙඩක් වෙලා හොස්පිටලයිස් වෙලා තියෙන්නෙ එක සැරයක් පමණයි ඕ ලෙවල් කරද්දි .හෝමාගම හොස්පිටල් එකෙ.
    අනෙ අපොයි ගූ හැත්තෑවයි තමා.
    මොනවා කරන්නද ගෙවන බද්දට ලැබෙන සෙවය ඕකනෙ .
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,587
    1
    51,281
    113
    ප*යාගල
    sorry.com
    ඈ බං ලෙඩේ තෙරුම් ගත්තා නං ලෙඩේ මොකක්ද කියල කිව්වේ නැද්ද? මොකෑ හැබෑට ලෙඩේ නම?

    ඉන්ජෙක්සන් කෝර්ස් එකක් දුන්නා කියන්නේ ඇයි යකෝ දෙන බෙහෙත මොකද්ද කියල ලෙඩාට කියන්නේ නැද්ද? ඒක ලෙඩාගේ මූලික අයිතියක් නෙවෙයිද?

    ඔය අර කලම්බු කැම්පස් එකේ හිටපු කොල්වියද? ඌ හෙන නාකියක්නේ බං.

    මට නං පේන්නේ ඕක ආපහු එන සීන් එකක් තියෙන්නේ. උඹව අන්දලා. :lol:
    Report eke thiynwa bn mn oka balala meke type karanne mokatada kyal nikan hitiya
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒ කිව්වෙ ?

    ubath ithin mongal gahapu ekek thamai welawakata

    ඒ බයිලා

    aru doca newei nisa uta hithenna athi lede hodai kiyala.
    ඒත් හැම තිස්සෙම මොන්ගල් ගහල නෑනෙ මේකෙ ඉන්න අනික් එවුන් වගේ 😊
    ලෙඩේ control කොරන එක නෙවෙයි නේ වැඩේ, ඉවරයක් කරන එකනේ ...

    oka ithin sinhala wedakameth beri deyak.
    කවුද කියන්නෙ ?
    namuth thaman hariyata innawanam ona ledak hari yai
    ඒවා බයිලා 😆

    සිංහල බෙහෙත් වලයි, ආයුර්වේද බෙහෙත් වලයි වෙනස මොකක්ද මචන්?
    බේත් හදන විදි වෙනස්
    එතකොට ඔය හොරිවිල වෙද මහත්තය අය වගේ කරන්නේ සිංහල බෙහෙත් ද?
    ඔව්, එයා සිංහල පාරම්පරික
    ------ Post added on Sep 22, 2022 at 7:11 AM
     
    • Like
    Reactions: GobbaSira

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    ලංකාවේ සමහර දොස්තරලා ඉන්නවා ආණ්ඩුවේ තැන්වල
    උන් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට යන්නේ දොස්තර පට්ටම තියෙනවා කියල පෙන්න ගන්න විතරයි
    පොතේ දැනුමෙන්, කටපාඩමින් දොස්තරලා වුන අය හෝ ගාල ඉන්නවා

    සල්ලි නැති බැරි මිනිස්සු ආණ්ඩු ඉස්පිරිතාලෙට ගිහින් මැරෙන්නේ මෙන්න මේ වගේ මිනිස්සු හින්ද

    සමහර අටෙන්ඩන්ට්, නර්ස් ල ඉන්නවා මේ වගේම මිනිස්සු කන

    මුන්ට එළියේදී අල්ලන් දෙන්න ඕන සබ්බුව

    සමහර සිකියුරිටි එවුනුත් හරියට ඉස්පිරිතාලේ අයිතිකාරයෝ වගේ. එලියට අවම කන පළල යවන්නේ
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    mokkadda diagnose eka.oluwa riduna gaman nawaloketa gihin injection gahanna bane.2 nd time awet migraine da
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    Colvin samarasinghe specialist monatada ban?

    මෙහෙමයි ඉතින්
    මේක කිව්වා කියලා මා එක්ක ඇවිලෙන්න එපා. ඉන්ජෙක්ශන් කියලා ගොඩක් වෙලාවට දෙන්න ඇත්තේ methylprdnisolone හරි hydrocortisone හරි වගේ බෙහෙතක්.

    ඕක ගොඩක් වෙලාවට තාවකාලිකයි. මිග්‍රේන් නම් ප්‍රශ්නෙ බටහිර වෛදයය විදයයාවෙන් ස්තිර විසදුමක් නැහැ තවම. කන්ට්‍රෝල් කරන්න විතරයි පුලුවන්. ආයුර්වේදය ගැන මම දන්නෙ නෑ. සමහර විට සාර්තක ක්‍රම ඇති. පොඩ්ඩ්ක් හොයලා බලන්න.

    කෝපි, ඇල්කොහොල් වර්ග, චීස්, චොකලට් වගේ කෑම කන්නෙ නැතුව, අව්වේ යන එක අඩු කරලා, ආතතිය අඩු වෙන්න ඒ වෙලාවට මොනා හරි බීලා, උපත් පාලන බෙති භාවිතා නොකර වගේ තමයි පුලුවන්.

    Good luck
    උපත් පාලන පෙති සීන් එක මොකද්ද? ප්ලෑන් එකක් විදියට උපත් පාලන පෙති ගන්න ගොඩක් අයට ඔලුවෙ කැක්කුමයි කියල කම්ප්ලේන් එනව. මිතුරි එකේ අවුලක් නෙමේද? ඊලගට මම දන්න දෙයක් තමයි ගොඩක් ඩොක්ටස්ල diclofenac sodium, diclofenac potassium, ibuprofen වගේ nsaid කාන්ඩයේ pain killers දීල අපේ ස්නායු ඒ කැක්කුමට හුරු කරෝනව. අන්තිමට ඕව දීර්ග කාලීනව බොන අය කියනව ලෙඩේ සනීපයි කියල. ඒත් වෙලා තියෙන්නෙ ලෙඩේ එහෙම්මමයි. ස්නායු හුරුවෙලා pain එකට.
     
    Last edited:

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    දැන් හොස්පිටල් ගියා ලෙඩේ හොද උනෙත් නෑ අන්තිමේ කෙල්ලට මුලු ජීවිතේම එපා වෙලා මැරෙන්නත් ගියා වේදනාව ඉවසන්න බැරුව.
    ඊටපස්සෙ මම කරේ elakiri එකේ මේ ගැන හොයපු එක. එක thread එක්ක දාල තිබුනා Colvin samarasinghe දොස්තර මහත්තයා මේ සම්බන්ධයෙන් හොදයු කියල ( දාපු එකාට පින් ඈ ).

    එවෙලෙම චැනල් එකක් දාල පහුවෙනිදම ගියා ඩොක්ටර් ලගට. ගිය ගමන්ම ඩොක්ටර් ලෙඩේ තේරුම් ගත්තා. සනීප කරල දෙන්නම් කිව්ව නවලෝක හොස්පිටල් එකෙ දවසක් නතර වෙන්න කිව්වා. අපිට වෙන ඔප්ශන් එකක් තිබුනෙ නෑ නතර වෙනව ඇරෙන්න. කොහොමහරි කාලයක් දුක් විදපු ලෙඩේ ඒ ඩොක්ටර් පැය 24 න් සනීප කරා. ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරේ මම එව්වයෙ නම් විස්තර දන්නෙ නෑ.

    මේක දාන්න හේතුව තව කෙනෙක්ට උපකාරයක් වෙයි කියල හිතලා. මැරෙන්න කැමති නම් හෝමාගම හොස්පිටල් වගේ තැන් වලට පලයල්ල. අසනීප තියෙයි නම් අනාග්තේ ගැන හිතලා කීයක් හරි ඉතුරු කරල තියාගනිල්ල මචන්ලා.එක්කො health plan එකක් හරි. අපි ලග Health insurance දාල තිබුනෙ නෑ.ඒක නිසා 120K වගේ ගියා ඔක්කොම Cost එක. Heart check / CT scan ඔක්කොම කලා.
    lede name eka mokakda bn? migraine da?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    මට නම් කිසි වැරැද්දක් කියන්න නෑ එතන...
    මම කිව්ව‍ෙ මගෙ අත්දැකීමෙන් කියල කිව්ව‍ෙ...
    25000 විතර වැඩ කරන සොන් එකක් ළග තියන හොස්පිටල් එකක් විදිහට අපිට නම් ඒ තරම් හොඳ අත්දැකීම් නෑ. උණේම නරක දේවල්. සමහර විට කලෙන් කාලෙට හැම දේම වෙනස් වෙන නිසා දැන් කොහොමද දන්නේ නෑ. ලඟකදි අවසන්නවන්ත දේවල් උනේ නෑ කොහොමද කියලා බලන්න.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Colvin samarasinghe specialist monatada ban?

    උපත් පාලන පෙති සීන් එක මොකද්ද? ප්ලෑන් එකක් විදියට උපත් පාලන පෙති ගන්න ගොඩක් අයට ඔලුවෙ කැක්කුමයි කියල කම්ප්ලේන් එනව. මිතුරි එකේ අවුලක් නෙමේද? ඊලගට මම දන්න දෙයක් තමයි ගොඩක් ඩොක්ටස්ල diclofenac sodium, diclofenac potassium, ibuprofen වගේ nsaid කාන්ඩයේ pain killers දීල අපේ ස්නායු ඒ කැක්කුමට හුරු කරෝනව. අන්තිමට ඕව දීර්ග කාලීනව බොන අය කියනව ලෙඩේ සනීපයි කියල. ඒත් වෙලා තියෙන්නෙ ලෙඩේ එහෙම්මමයි. ස්නායු හුරුවෙලා pain එකට.
    කොල්වින් ලා දෙන්නෙක් ඉන්නවා
    සමරසිංහ Neurologist
    ගුණරත්න Surgeon

    උපත් පාලන පෙත්තෙන් ඔලුවේ කැක්කුම් එන්නෙ නෑ බ්‍රෝ. ඒත් මිග්‍රේන් තියෙන අයට බීපු ගමන් ඇවිස්සිලා එනවා.

    ඔය NSAIDS බොන්න හොඳ නෑ බං දිගටම. වකුගඩු සවුත්තු වෙන්න පුලුවන්. අනික ඒවා කාලයක් යද්දි රෙස්පොන්ඩ් කරන්නෙ නැතිව යනවා ඒකට හුරු උනාම.
     
    • Like
    Reactions: MihiCherub