Homagama Hospital - මගේ අත්දැකීම

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අඩේ thanks බාන්.
    මේ Dr. නම් වැඩ් ඩෙක් කියලා ඕනේ තරම් අහලා තියනවා.
    ඔව් බාන් මේක කොච්චර බෙහෙත් බිවත් අඩු වෙන්නේ නැති මඟුලක් තමා.

    කොල්වින් සර් නම් හොඳයි බං. ඒ උනාට මිග්‍රේන් හොඳ කරන්න බෑ. වාතම ලෙඩක්. හාට් ඇටෑක්, අංශභාගය වගේ ප්‍රශ්න පවා ඇති කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: kasun090354t

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔව් ඒක හරි. හොමගමින් දුන්නෙ පැනඩොල්. අනික් Neuro Surgeon ල දුන්නෙ Flunerizine /Rapidine / Zincovit Tablets.
    Zincovit නම් විටමින් එකක්. වැඩකට ඇත්තෙ නෑ. අනික් බෙහෙත් තුනම රජයේ රෝහල් වල නෑ බ්‍රෝ. එලියෙන් ගන්න ඕනේ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මටත් තිබ්බ පොඩි කාලෙ මයිග්‍රේන්. දවල් 12න් පස්සෙ ඉන්න බෑ. හැමදාම ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ලා නිදාගන්නව. කන්නවත් බෑ. පට්ටම කරුමයක් ඒ කාලෙ. 6-7-8 වගේ වසර වල අවුරුදු තුනක්ම තිබ්බා. පෙර පිනකට වගේ නිකන්ම හොඳවෙලා ගියා. 😌
    mata office ekedi dawalta kawata passe ninda yanawa. ada dawal bath eka kala koththuwakin bagayak kawa, e kala yougurt ekak kala putuwe idagena tika welawakin nida gaththa payak withara. ledak da ban?
     
    • Wow
    Reactions: Heshan Daminda

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,686
    113
    කොහෙ හරි කනත්තක
    උඹ කොහෙන්ද මචං channel කරේ?

    තු නොදකින් වේස බැල්ලිගෙ පුතා 🖕
    ------ Post added on Sep 21, 2022 at 6:58 PM
    Nawaloke doctorsla channel karann onenam 1225ta cl karanna machan. Habai mobitel ho slt maase bill ekak ena ekak wenna one. Channel karanna 3600k wage yanawa. Eka 4n bill ekata add wenawa maase anthimata.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සමහර ඉරුවාරද ආයුර්වේද ක්‍රමයට බෑ. සිංහල වෙදකමෙන් විතරයි පුළුවන්
    ඒකනෙ. ඒ කියන්නෙ ආයුර්වේදෙත් බටහිර වගේම තමා. ෆේල් වෙන්න පුලුවන් නේද?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒකනෙ. ඒ කියන්නෙ ආයුර්වේදෙත් බටහිර වගේම තමා. ෆේල් වෙන්න පුලුවන් නේද?
    හැබැයි සිංහල වෙදකම.එහෙම ෆේල් වෙන්නෙ නෑ 😎
     
    • Haha
    Reactions: Pissu kanna

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඉන්ජෙක්ෂන් ගහල.පස්සෙ මොන්ගල් ගහපු අය ඕන තරම් ඉන්නවා ...

    ubata wela thiyenneth okama thamai

    ps. aru kiyana widiyata 24 hrs walin nawaloka hospital eken lede iwara kara kiyanne. oka injection walin temporarly control karap wedak thamai. habai oka apahu enawa.

    english beheth godak karanne body eka ethulema lede control karana eka.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,257
    26,716
    113
    Kandy
    ඒකත් ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් ගෙන්. ඒ ඩොක්ටර් බලල කිව්ව ඔලුවෙ සෙම ඇති අපි අයින් කරල බලමු කියල
    මේ කොහෙන්ද මචන් කර ගත්තේ.මටත් අව්වෙ යන්න බෑ ඔලුවේ පැත්තක් කැක්කුම සද්ද ගද සුවදවල් වලට ඔලුවෙ කැක්කුම එනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,922
    113
    34
    Kalutara
    mata office ekedi dawalta kawata passe ninda yanawa. ada dawal bath eka kala koththuwakin bagayak kawa, e kala yougurt ekak kala putuwe idagena tika welawakin nida gaththa payak withara. ledak da ban?
    කාපු ගමන් නිදාගත්තම හාට් ඇටෑක් එනවලුනේ? මටත් එනව දවල්ට කෑවම නිදිමත නම්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,587
    1
    51,281
    113
    ප*යාගල
    sorry.com
    මේ කොහෙන්ද මචන් කර ගත්තේ.මටත් අව්වෙ යන්න බෑ ඔලුවේ පැත්තක් කැක්කුම සද්ද ගද සුවදවල් වලට ඔලුවෙ කැක්කුම එනවා
    Tuesday and thursday innwa.
    Map -

    https://goo.gl/maps/3pGepvmDGvaW9AUt5

    Dr.Gayani Ranasinghe
    Google eke number eka thiynawa call ekak deela doctor inna welawak ahanna puluwn
     
    • Love
    Reactions: Honey Bunch

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,303
    49,658
    113
    සේදවත්ත
    කතාව මේකයි. මගේ වෙන්ඩ නෝනාට පොඩි කාලෙ ඉදල ලොකු හිසරදයක් තියනවා. Specialist ල කීප දෙනෙක් ලගටම ගිහින් තියනවා හැමෝම කිව්වෙ Migraine කියලා. මේක ඇත්තටම හෙන කරුම ලෙඩක්.
    අව්ව දිහා බලන්න බෑ.. ලොකු ශබ්ද ඇහෙන ස්තාන වල ඉන්න බෑ. නිතරම ඔලුවෙ එක පැත්තක් හෙන කැක්කුමයි. කොහොමහරි මම හම්බුනාට පස්සෙ තමයි මේ ලෙඩේ සනීප කරගන්න පුලුවන් වුනේ. ඒකත් ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් ගෙන්. ඒ ඩොක්ටර් බලල කිව්ව ඔලුවෙ සෙම ඇති අපි අයින් කරල බලමු කියල. කිව්ව වගේම නශ්නයක් ද මොකක්ද එකක් දාල සෙම අයින් කරා.
    ඊටපස්සෙ මිග්‍රේන් හොද උනා. හරියට වෙලාවට කෑම අරගෙන... Caffeine තියන කෑම වලින් වැලකිලා හිටියම ලෙඩේ ආවේ නෑ.

    ආයෙ ටික කාලයක් යද්දි ඔලුවෙ දකුනු පැත්ත එක්ක දකුනු අත සහ දකුණු කකුල රිදෙන්න ගත්තා. අත දිගේ කකුල් දිගේ වේදනාව යනව ඉවසන්න බෑ. ඩොක්ටර් ල ලගට ගියාම් පැනඩෝල් එක්ක විටමින් එකක් දුන්නා බොන්න කියල ඒත් ඒවට අඩු වුනේ නෑ. රෑට නින්ද යන්නෙ නෑ දවසෙම අඩනවා.
    බැරිම තැන ඇඩ්මිට් වෙන්න කියල හිතන් ගියා හෝමාගම මහ රෝහලට. එතන Opd එකේ ඉදපු පිරිමි ඩොක්ටර් කෙනෙක් කිව්ව ඇඩ්මිට් වෙන්න අපි බලමු කියල .
    ඊටපස්සෙ ඇඩ්මිට් උනා ඔන්න. වාට්ටුවටත් දැම්මා.

    මුලින් බලන්න ආපු දොස්තර නෝන කිව්වෙ මෙහෙම කතාවක්.

    " මේවා මේ ඇඩ්මිට් වෙන්න ඕනේ ලෙඩ නෙමෙයි "

    ඊටපස්සෙ නානාප්‍රකාර ප්‍රශ්න වගයක් ඇහුවා. කොතනද රිදෙන්නෙ අරව මෙව්ව්ව. උඩ තියන විදියට ඔක්කොම පැහැදිලි කරාම ඒ ගැනි ගිහින් නර්ස් අතේ පැනඩොල් දෙකක් එවලා.

    හොස්පිටල් එකේ දවසක් තියන් උන්නා. දුන්නෙ පැනඩොල් විතරයි.අමතර Xray එකක් බලල මුකුත් අවුලක් නෑ ගෙදර යන්න කිව්වා.
    උන්ට මුකුත් අවුලක් නැති උනාට ලෙඩේ එහෙමමයි. අන්තිමේ කුනු කතා අහගෙන ගෙදර ආවා.

    වාට්ටුවෙ ඉදල තියනවා නාකි ගෑනියෙක් ඒ ගෑනිගෙ සීනි හොදටම බැහැලා කවුරුත් බලල නෑ ඒ ගැනි උදේ වෙද්දි මැරිලා ඉදලා.

    දැන් හොස්පිටල් ගියා ලෙඩේ හොද උනෙත් නෑ අන්තිමේ කෙල්ලට මුලු ජීවිතේම එපා වෙලා මැරෙන්නත් ගියා වේදනාව ඉවසන්න බැරුව.
    ඊටපස්සෙ මම කරේ elakiri එකේ මේ ගැන හොයපු එක. එක thread එක්ක දාල තිබුනා Colvin samarasinghe දොස්තර මහත්තයා මේ සම්බන්ධයෙන් හොදයු කියල ( දාපු එකාට පින් ඈ ).

    එවෙලෙම චැනල් එකක් දාල පහුවෙනිදම ගියා ඩොක්ටර් ලගට. ගිය ගමන්ම ඩොක්ටර් ලෙඩේ තේරුම් ගත්තා. සනීප කරල දෙන්නම් කිව්ව නවලෝක හොස්පිටල් එකෙ දවසක් නතර වෙන්න කිව්වා. අපිට වෙන ඔප්ශන් එකක් තිබුනෙ නෑ නතර වෙනව ඇරෙන්න. කොහොමහරි කාලයක් දුක් විදපු ලෙඩේ ඒ ඩොක්ටර් පැය 24 න් සනීප කරා. ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරේ මම එව්වයෙ නම් විස්තර දන්නෙ නෑ.

    මේක දාන්න හේතුව තව කෙනෙක්ට උපකාරයක් වෙයි කියල හිතලා. මැරෙන්න කැමති නම් හෝමාගම හොස්පිටල් වගේ තැන් වලට පලයල්ල. අසනීප තියෙයි නම් අනාග්තේ ගැන හිතලා කීයක් හරි ඉතුරු කරල තියාගනිල්ල මචන්ලා.එක්කො health plan එකක් හරි. අපි ලග Health insurance දාල තිබුනෙ නෑ.ඒක නිසා 120K වගේ ගියා ඔක්කොම Cost එක. Heart check / CT scan ඔක්කොම කලා.
    උබේ ලේඩේ සමාන්ය ලෙඩක් නෙමෙයි නේ . ඕවට සාමාන්‍ය හොස්පිටල් වලින් ලැබෙන පිලිතුර ඕම තමා . එලියට පේන් නැති ඒවට චැනලින් ඩොකාලා තමා . සිරි ලංකාවේ ජෙන් හොස්පිටල් එන විවිධාකාර මිනිස්සු එක්ක දෙන සේවය සුපිරි එකක් බන්. ඒ නස්ලට ඇටෙන්ඩන්ලට චේන් පනින එක සාධරණයි . ඒ වැඩට හරියන වැටුපක් නෑ .
     
    • Like
    Reactions: ElaBaba

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ubata wela thiyenneth okama thamai
    ඒ කිව්වෙ ? 🤔
    ps. aru kiyana widiyata 24 hrs walin nawaloka hospital eken lede iwara kara kiyanne.
    ඒ බයිලා 😆
    oka injection walin temporarly control karap wedak thamai. habai oka apahu enawa.

    english beheth godak karanne body eka ethulema lede control karana eka.
    ලෙඩේ control කොරන එක නෙවෙයි නේ වැඩේ, ඉවරයක් කරන එකනේ ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ කිව්වෙ ? 🤔

    ඒ බයිලා 😆

    ලෙඩේ control කොරන එක නෙවෙයි නේ වැඩේ, ඉවරයක් කරන එකනේ ...
    ඒ කිව්වෙ ?

    ubath ithin mongal gahapu ekek thamai welawakata

    ඒ බයිලා

    aru doca newei nisa uta hithenna athi lede hodai kiyala.

    ලෙඩේ control කොරන එක නෙවෙයි නේ වැඩේ, ඉවරයක් කරන එකනේ ...

    oka ithin sinhala wedakameth beri deyak. namuth thaman hariyata innawanam ona ledak hari yai
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කතාව මේකයි. මගේ වෙන්ඩ නෝනාට පොඩි කාලෙ ඉදල ලොකු හිසරදයක් තියනවා. Specialist ල කීප දෙනෙක් ලගටම ගිහින් තියනවා හැමෝම කිව්වෙ Migraine කියලා. මේක ඇත්තටම හෙන කරුම ලෙඩක්.
    අව්ව දිහා බලන්න බෑ.. ලොකු ශබ්ද ඇහෙන ස්තාන වල ඉන්න බෑ. නිතරම ඔලුවෙ එක පැත්තක් හෙන කැක්කුමයි. කොහොමහරි මම හම්බුනාට පස්සෙ තමයි මේ ලෙඩේ සනීප කරගන්න පුලුවන් වුනේ. ඒකත් ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් ගෙන්. ඒ ඩොක්ටර් බලල කිව්ව ඔලුවෙ සෙම ඇති අපි අයින් කරල බලමු කියල. කිව්ව වගේම නශ්නයක් ද මොකක්ද එකක් දාල සෙම අයින් කරා.
    ඊටපස්සෙ මිග්‍රේන් හොද උනා. හරියට වෙලාවට කෑම අරගෙන... Caffeine තියන කෑම වලින් වැලකිලා හිටියම ලෙඩේ ආවේ නෑ.

    ආයෙ ටික කාලයක් යද්දි ඔලුවෙ දකුනු පැත්ත එක්ක දකුනු අත සහ දකුණු කකුල රිදෙන්න ගත්තා. අත දිගේ කකුල් දිගේ වේදනාව යනව ඉවසන්න බෑ. ඩොක්ටර් ල ලගට ගියාම් පැනඩෝල් එක්ක විටමින් එකක් දුන්නා බොන්න කියල ඒත් ඒවට අඩු වුනේ නෑ. රෑට නින්ද යන්නෙ නෑ දවසෙම අඩනවා.
    බැරිම තැන ඇඩ්මිට් වෙන්න කියල හිතන් ගියා හෝමාගම මහ රෝහලට. එතන Opd එකේ ඉදපු පිරිමි ඩොක්ටර් කෙනෙක් කිව්ව ඇඩ්මිට් වෙන්න අපි බලමු කියල .
    ඊටපස්සෙ ඇඩ්මිට් උනා ඔන්න. වාට්ටුවටත් දැම්මා.

    මුලින් බලන්න ආපු දොස්තර නෝන කිව්වෙ මෙහෙම කතාවක්.

    " මේවා මේ ඇඩ්මිට් වෙන්න ඕනේ ලෙඩ නෙමෙයි "

    ඊටපස්සෙ නානාප්‍රකාර ප්‍රශ්න වගයක් ඇහුවා. කොතනද රිදෙන්නෙ අරව මෙව්ව්ව. උඩ තියන විදියට ඔක්කොම පැහැදිලි කරාම ඒ ගැනි ගිහින් නර්ස් අතේ පැනඩොල් දෙකක් එවලා.

    හොස්පිටල් එකේ දවසක් තියන් උන්නා. දුන්නෙ පැනඩොල් විතරයි.අමතර Xray එකක් බලල මුකුත් අවුලක් නෑ ගෙදර යන්න කිව්වා.
    උන්ට මුකුත් අවුලක් නැති උනාට ලෙඩේ එහෙමමයි. අන්තිමේ කුනු කතා අහගෙන ගෙදර ආවා.

    වාට්ටුවෙ ඉදල තියනවා නාකි ගෑනියෙක් ඒ ගෑනිගෙ සීනි හොදටම බැහැලා කවුරුත් බලල නෑ ඒ ගැනි උදේ වෙද්දි මැරිලා ඉදලා.

    දැන් හොස්පිටල් ගියා ලෙඩේ හොද උනෙත් නෑ අන්තිමේ කෙල්ලට මුලු ජීවිතේම එපා වෙලා මැරෙන්නත් ගියා වේදනාව ඉවසන්න බැරුව.
    ඊටපස්සෙ මම කරේ elakiri එකේ මේ ගැන හොයපු එක. එක thread එක්ක දාල තිබුනා Colvin samarasinghe දොස්තර මහත්තයා මේ සම්බන්ධයෙන් හොදයු කියල ( දාපු එකාට පින් ඈ ).

    එවෙලෙම චැනල් එකක් දාල පහුවෙනිදම ගියා ඩොක්ටර් ලගට. ගිය ගමන්ම ඩොක්ටර් ලෙඩේ තේරුම් ගත්තා. සනීප කරල දෙන්නම් කිව්ව නවලෝක හොස්පිටල් එකෙ දවසක් නතර වෙන්න කිව්වා. අපිට වෙන ඔප්ශන් එකක් තිබුනෙ නෑ නතර වෙනව ඇරෙන්න. කොහොමහරි කාලයක් දුක් විදපු ලෙඩේ ඒ ඩොක්ටර් පැය 24 න් සනීප කරා. ඉන්ජෙක්ෂන් කෝස් එකක් කරේ මම එව්වයෙ නම් විස්තර දන්නෙ නෑ.

    මේක දාන්න හේතුව තව කෙනෙක්ට උපකාරයක් වෙයි කියල හිතලා. මැරෙන්න කැමති නම් හෝමාගම හොස්පිටල් වගේ තැන් වලට පලයල්ල. අසනීප තියෙයි නම් අනාග්තේ ගැන හිතලා කීයක් හරි ඉතුරු කරල තියාගනිල්ල මචන්ලා.එක්කො health plan එකක් හරි. අපි ලග Health insurance දාල තිබුනෙ නෑ.ඒක නිසා 120K වගේ ගියා ඔක්කොම Cost එක. Heart check / CT scan ඔක්කොම කලා.
    Yakado oka uba danne nadda?
    Thread ekak danna thibbe okata yanna kalin