මචං dath kimbula, උබ කොහොමද MLT Computers එකේ උන් හොරු කියන්නේ? උබ උන්ගෙන් බඩු අරන් උබට කෙල උනාද ? මම නම් උන් ගෙන් Computer parts අරන් තියෙනවා, උන්ගේ service එක මරු, අනිත් shop වගේ නෙමේ, ඕන එකක් ඕන විදියට check කරලා ගන්න පුළුවන්, හෝමාගම ම කොල්ලෙක් shop එක කරන්නේ, උ හොඳට hardware ගැන ඉගෙන ගත්ත කෙනෙක්, කාවවත් බොරු කියල අන්දන්නෙ නැ, මම දන්න යාලුවෝ දෙතුන් දෙනෙකුත් ඉන්නවා, උගෙන් parts ගත්ත, warranty උනත් ඉක්මනට දෙනවා, උ ළඟ තියෙන parts හෝමාගම වෙන කොහෙවත් නැ, හොමගමම core i series කරන්නේ උ විතරයි, ගානත් අඩුයි, බය නැතුව උන්ගෙන් බඩු ගනින්,