**HOME මඩේ එළකිරි pizza 1ක!**

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අප්‍රමාණ සංතොසයි !!!

    ඒක නෙවේ ඔය පිටි අනන යන්තර රාජයා කෙහෙන්ද හොයා ගත්තෙ. මමත් හොයනවා ඔය වගේ ‍එකක්. කීයක් විතර වෙනවද? ගත්තෙ කොහෙන්ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප්‍රමාණ සංතොසයි !!!

    ඒක නෙවේ ඔය පිටි අනන යන්තර රාජයා කෙහෙන්ද හොයා ගත්තෙ. මමත් හොයනවා ඔය වගේ ‍එකක්. කීයක් විතර වෙනවද? ගත්තෙ කොහෙන්ද?
    මාත් මේ අහන්නමයි උන්නේ.........
    ඇත්තටම යන්තර "රාජයෙක්" නේ බං.......
    කටුගෙයින් ද පැන්නුවේ....??????

    මොනව වුණත් පීට්සා එක නම් නියමය.............
    (පිට්ස හට් පීට්සා එකක් ද මේ ගමන් ම ඕඩර් කර වෙනස වටහා ගන්න)
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    අප්‍රමාණ සංතොසයි !!!

    ඒක නෙවේ ඔය පිටි අනන යන්තර රාජයා කෙහෙන්ද හොයා ගත්තෙ. මමත් හොයනවා ඔය වගේ ‍එකක්. කීයක් විතර වෙනවද? ගත්තෙ කොහෙන්ද?

    මාත් මේ අහන්නමයි උන්නේ.........
    ඇත්තටම යන්තර "රාජයෙක්" නේ බං.......
    කටුගෙයින් ද පැන්නුවේ....??????

    මොනව වුණත් පීට්සා එක නම් නියමය.............
    (පිට්ස හට් පීට්සා එකක් ද මේ ගමන් ම ඕඩර් කර වෙනස වටහා ගන්න)

    ඔබල දෙන්නටම බොහොමත්ම ස්තුතියි මාගේ මේ pizza වියායාමය සාර්ථක කරගැනීමට සහය වුනාට! :) :)

    හා හා හා!! ඔව් ඔව් කටුගෙයි කුස්සියෙන් පැන්නුවේ!! කොහොමද bande?? electricity meter 1ක දුවනවා දැම්මම 100kmph!! :lol::lol::lol: