machan oya piti guliya hadaganna ara machine ekama onada ban :S

මාත් මේ අහන්නමයි උන්නේ.........අප්රමාණ සංතොසයි !!!
ඒක නෙවේ ඔය පිටි අනන යන්තර රාජයා කෙහෙන්ද හොයා ගත්තෙ. මමත් හොයනවා ඔය වගේ එකක්. කීයක් විතර වෙනවද? ගත්තෙ කොහෙන්ද?
අප්රමාණ සංතොසයි !!!
ඒක නෙවේ ඔය පිටි අනන යන්තර රාජයා කෙහෙන්ද හොයා ගත්තෙ. මමත් හොයනවා ඔය වගේ එකක්. කීයක් විතර වෙනවද? ගත්තෙ කොහෙන්ද?
මාත් මේ අහන්නමයි උන්නේ.........
ඇත්තටම යන්තර "රාජයෙක්" නේ බං.......
කටුගෙයින් ද පැන්නුවේ....??????
මොනව වුණත් පීට්සා එක නම් නියමය.............
(පිට්ස හට් පීට්සා එකක් ද මේ ගමන් ම ඕඩර් කර වෙනස වටහා ගන්න)

machan umba ilanga para pizza hadanakota apitath kiyapan ....thaniyama kanna honda naaa ne![]()