**HOME මඩේ එළකිරි pizza 1ක!**

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    **HOME මඩේ එළකිරි pizza 1ක!**

    එළකිරි යාළුවන්ට සුබ උදෑසනක් වේවා!! ;);)

    මෙන්න බලාගන්න ඊයේ රෑ මම හදපු එළකිරි pizza 1ක!!

    මේ pizza 1ක හදන්න කියල දුන්නු අපේ දත් කිබුල් මහතාට and sriboysl
    මහතාට බෝමත්ම ස්තුති වන්ත වෙනවා මම මේ අවස්ථාවේදී..:yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1155668

    http://www.elakiri.com/forum/showthread.php?t=1176169

    හවස 6 ට පටන් ගත්තු වැඩේ ඉවරවෙනකොට රෑ 12 විතර උනා කොහොමහරි!:P:P

    එත් ඉතින් බඩ පැලෙන්න pizza කන්න පුළුවන් වුනු නිසා එච්චර ගානක් උනේ නෑ! :P:P:D:D


    මෙන්න බලාගන්න එහෙනම් එළකිරි pizza 1ක!



    බැසිල් thyme කොළ දාල mix කරපු පිටි මිශ්‍රණය

    260220121668.jpg


    මේ තියෙන්නේ මම පිටි අනන මැෂිම!!
    :D:D

    260220121669.jpg


    260220121670.jpg


    260220121671.jpg


    මෙන්න පිටි මෝලිය හැදෙනවා! :P

    260220121672.jpg


    260220121673.jpg


    මේ තියෙන්නේ මම pizza 1 කෙ ටොප්පින්ග් 1kata දාපු ජාති..

    260220121674.jpg


    260220121675.jpg


    260220121676.jpg


    260220121677.jpg


    260220121678.jpg


    260220121679h.jpg


    මෙන්න මම උඩට අර ළූණු chicken ඔක්කොම දාන්නයි යන්නේ..

    260220121680.jpg


    මෙන්න බකේ කරන්න කලින් දකින්න ලැබුණු විදිය.. mozzeralla cheese තමයි ඔය සුදු පාටට පෙන්නේ..


    260220121681.jpg


    260220121682.jpg


    260220121683.jpg


    දැන් බකේ වෙනවා oven 1 කෙ! පළාතම සුවදයි !! ඒ මදිවට බඩත්ගිනියි!
    :P:P

    260220121684.jpg


    260220121685.jpg


    260220121686.jpg


    මෙන්න තියනවා අවසන් ප්‍රතිපලය!
    :D

    260220121687.jpg


    260220121688.jpg


    අම්බානට බඩගිනිය් ! කෑවා තවත් බලාගෙන ඉන්නේ කොහොමද?? වෙලාව රෑ 11.30!! :oo::oo:

    260220121690.jpg


    හැමෝම දැකල තියෙන්නේ pizza 1කෙ උඩ පැත්ත නේ! මෙන්න එහෙනම් බලාගන්න මගේ pizza 1කෙ යටි පැත්ත!! (යට මොන උනත් මොකෝ බඩට යනවනම් නේද!);)

    260220121689.jpg



    260220121691.jpg


    260220121692.jpg


    260220121693.jpg


    260220121694.jpg




    260220121695.jpg


    260220121696.jpg


    මෙන්න යාලුවනේ ඔයාලත් හදල කල බලන්න! ඔය PIZZA HUT 1කෙ තියන පිටි ගුලි කනවට වැඩිය අපිම හදල කන pizza පුදුම රසයි! (PIZZA HUT 1කෙ pizza 1 ක උඩ තියන chicken කැලි ගණන් කරන්න පුළුවන් නේ) ;);)

    එහෙනම් මම යනවා! pizza හදපු බාජන ටික හෝදන්න තියනවා! :lol::lol:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    HOME මඩේ mama baluwa mokadda kiyala :P
    elakiri machan hodata awilla tiyanawa wage
    mehama hadaagathama athiwenna kanna puluwan :yes:
     

    ╠[D]╣╠[Bot]╣

    Junior member
  • Feb 25, 2012
    62
    -22
    8
    මඩේ? උඹලාගේ ගෙදර බේකරියක්ද බන්? එළ පීසා එක හැබැයි.. මම කෙළ ගිල්ලා ගිළිල්ලක් ආයෙ නැහැ උඹ අවුරුද්දක් බඩ යන්න:lol:
     

    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    ╠[D]╣╠[Bot]╣;12182025 said:
    මඩේ? උඹලාගේ ගෙදර බේකරියක්ද බන්? එළ පීසා එක හැබැයි.. මම කෙළ ගිල්ලා ගිළිල්ලක් ආයෙ නැහැ උඹ අවුරුද්දක් බඩ යන්න:lol:

    ඔව් බන් bakaryak වගේ තමයි!! අප්පා එහෙමද?? එහෙනම් බඩුම thama!!