ඔහෙ නෑ බං...........
දැන් දන්න මැනේජර්ලා කීප දෙනෙකුට කියල තියෙන්නේ.......
ස්ටිර් අනීස් ........ඒ අනිත් හුචක්කුව.....!!!
දන්නවද උඹ ගාන.....
ග්රෑම් 50ක් 1800/=ක්.......!!!!!![]()
අපේ යුරා කියනවා වගේ දාන්නේම කන වෙලාවටනේ
දැන් ඉතින් කෙල ගිල ගිල හිටපන් කිව්වාලු
මටත් හොද වෙච්ච ගමන් පොලිමට මේවා හදන්න ඕනේ



uba hadala mulinma kaala aulak natnum kiyapan..man num me langadith ara Slave Island wala tibba kottu kaden kottwak kaala..mata num bada aul giye na ban..patta kotte ethana
Atta kathwa...muu bada gini welwatamah meewa daanne
+ denna epa kiyanwaneh![]()

machan edama kanawa nam danna ona cheese eka mokakda??? elaz wade ...
අපේ යුරා කියනවා වගේ දාන්නේම කන වෙලාවටනේ
දැන් ඉතින් කෙල ගිල ගිල හිටපන් කිව්වාලු
මටත් හොද වෙච්ච ගමන් පොලිමට මේවා හදන්න ඕනේ

ඔව් බං මූට මේ බඩගිනි වෙලාවට ලොග් වෙන්න බැරි කරවන්න ඕනා......!! 

පට්ටයි මචෝ..........!!!!!!
ඩෙවල් එක නම් අපේ "මද්යප සංගමේ" උන්ට නියමෙට අල්ලයි........!!!!
ප.ලි. බේ ලීෆ් තියන තැනක් කියපං කෝ..........!!!
කළුනික හොයනව වගේ බං....!!!!!![]()

ඈයි අතුරුගිරියේ ෆුඩ් සිටි එකේ තියෙනවා නේද ඕනා මගුලක්......

ඈයි අතුරුගිරියේ ෆුඩ් සිටි එකේ තියෙනවා නේද ඕනා මගුලක්......
![]()
![]()

නේ