Home Made Sausages !!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔහෙ නෑ බං...........:no::no:
    දැන් දන්න මැනේජර්ලා කීප දෙනෙකුට කියල තියෙන්නේ.......:dull::dull:
    ස්ටිර් අනීස් ........ඒ අනිත් හුචක්කුව.....!!!:angry::angry:
    දන්නවද උඹ ගාන.....:angry::angry:
    ග්‍රෑම් 50ක් 1800/=ක්.......!!!!!:angry::angry::dull:

    Bangkok yana kawru hari innawanam kiyala genna ganin !! Ehe laabai!!
    Bayleaf thibunoth mama kiyannam. Umbe dental eka kothanada thiyenne. Mata pM ekak daapan!! Welawak thibunoth star anes tikak ethenta deela yannam!!
     
    Last edited:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අපේ යුරා කියනවා වගේ දාන‍්නේම කන වෙලාවටනේ
    දැන් ඉතින් කෙල ගිල ගිල හිටපන් කිව්වාලු
    මටත් හොද වෙච්ච ගමන් පොලිමට මේවා හදන්න ඕනේ

    uba hadala mulinma kaala aulak natnum kiyapan..man num me langadith ara Slave Island wala tibba kottu kaden kottwak kaala..mata num bada aul giye na ban..patta kotte ethana :D



    Atta kathwa...muu bada gini welwatamah meewa daanne :angry:

    + denna epa kiyanwaneh :(
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    uba hadala mulinma kaala aulak natnum kiyapan..man num me langadith ara Slave Island wala tibba kottu kaden kottwak kaala..mata num bada aul giye na ban..patta kotte ethana :D



    Atta kathwa...muu bada gini welwatamah meewa daanne :angry:

    + denna epa kiyanwaneh :(

    ආපහු වෙලාවක පාන්දර 2කට විතර සෙට් වෙමු කොත්තුවක් කන්න:P
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    machan edama kanawa nam danna ona cheese eka mokakda??? elaz wade ...

    ! Onion Or Garlic daanawanam, ehemath nethinam fresh herbs daanawanam thama kal thiyaganna beri. Cheese withara demmata awlak ne. Cheddar cheese thama honda!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අපේ යුරා කියනවා වගේ දාන‍්නේම කන වෙලාවටනේ
    දැන් ඉතින් කෙල ගිල ගිල හිටපන් කිව්වාලු
    මටත් හොද වෙච්ච ගමන් පොලිමට මේවා හදන්න ඕනේ

    :frown::frown: ඔව් බං මූට මේ බඩගිනි වෙලාවට ලොග් වෙන්න බැරි කරවන්න ඕනා......!! :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පට්ටයි මචෝ..........!!!!!!
    ඩෙවල් එක නම් අපේ "මද්‍යප සංගමේ" උන්ට නියමෙට අල්ලයි........!!!!:P:P:P:baffled:

    ප.ලි. බේ ලීෆ් තියන තැනක් කියපං කෝ..........!!!
    කළුනික හොයනව වගේ බං....!!!!!
    :dull::dull:


    :oo::oo: ඈයි අතුරුගිරියේ ෆුඩ් සිටි එකේ තියෙනවා නේද ඕනා මගුලක්...... :P :P
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    :oo::oo: ඈයි අතුරුගිරියේ ෆුඩ් සිටි එකේ තියෙනවා නේද ඕනා මගුලක්...... :P :P

    මචං මෙයි අහන්නේ මගුල් තියෙන තැනක් නෙමේ බේ ලීෆ් තියෙන තැනක්:P

    අතුරුගි‍රියේ මගුල් තිබ්බ තැන පොලිසියෙන් ලගදි ඇල්ලුවා:dull:
    නේ