Home Remedy for Constipation

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,059
    2,310
    113
    ගොඩක් අය thread දාල තිබ්බ හින්ද මේක දාන්න හිතුවා. හරිගියපු දේවල් ටිකක් දාන්න හිතුවා

    1. වට්ටක්කා blend කරලා බොන එක - ටිකක් අමාරු වැඩක්
    2.Isabgol - psyllium husk - මේක තමා දැනට ලේසිම වැඩේ වතුරට දාල ටිකක් වෙලා ඉඳල බොන්න තියෙන්නේ. Gel එකක් වගේ හැදෙනවා
    3. Daily papapaya හරි water melon හරි කන එක
    4.බෙලිත් හොඳයි. ලාවුලු වගේ ඒවත් හොඳයි
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,946
    50,285
    113
    සේදවත්ත
    ජීවනී එකක් හදාගෙන ගහපන් හුජ්ජ කර කර දවස් දෙකක් තුනක් . කෙසෙල් කෙදි සහිත ආහාර ගන්න ටික දවසක්
     
    • Like
    Reactions: vj3660