You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
හෑන්ඩ් වොශ් ලීටර් 2 ක් ගෙදරදීම හදමු ❤
ඔය කඩවල් වල තියෙන hand wash බ්‍රෑන්ඩ් වලට රැවටෙන්න ඵපා..කොරෝන නිසා 99.9% kills germs කියල නිතරම hand wash අැඩ් යනව දැන්..ඕන වෙෙරස් ඵකකට සාමාන්‍ය සබන් වර්ගයක් හොඳටම අැති අත් හෝදන්න..හෝදන ක්‍රමය තමා වැදගත්..මෙන්න මෙහෙම හෝදන්න..