It is not made in India...It's being assembled in India. Parts are all Japanese made.
මේකෙ ඇත්ත නැත්ත මොකක්ද? ලන්කාවෙ කීයක් විතර වෙයි ද? වාහනේ හොඳයි ද?
අදහස් කියන්න. වාහන ගන්න ඉන්න අයට වැදගත් වෙයි..
lolIt is not made in India...It's being assembled in India. Parts are all Japanese made.
මොකක්ද බං ඒ ඇඩ් එක කාටද යකෝ roller coaster එකක යනවා වගේ වාහනේක යන්න ඕනා..
![]()

මමනන් හිතන්නෙ නැහැ ඒ ගානට පුලුවන් වෙයි කියල ලංකාවෙ.
It is not made in India...It's being assembled in India. Parts are all Japanese made.
මේකෙ ඇත්ත නැත්ත මොකක්ද?

මමනන් හිතන්නෙ නැහැ ඒ ගානට පුලුවන් වෙයි කියල ලංකාවෙ.
![]()
mehe nn 45-55 thama