යාලුවනේ මට මෙන්න මේ හොණ්ඩා සීබී125 බයික් එක ගැන විස්තර ටිකක් කියන්නලා දන්න අය ඉන්නවානම්
මම එකක් ගන්න බැලුවේ ඒත් කට්ටිය කියනවා මේක ලෙඩ මොඩ්ල් එකක්ලු
. හැබැයි ලක්ෂ එකහමාරට පවා විකුණන්න තියෙන්වා මේ බයික්
දන්න අය ඉන්නවනම්උදව්වක් දෙන්න
. මගෙ පළවෙනි වන්ඩිය ගන්න යන්නේ 
. හැබැයි ලක්ෂ එකහමාරට පවා විකුණන්න තියෙන්වා මේ බයික්
. මගෙ පළවෙනි වන්ඩිය ගන්න යන්නේ 
uu karanne eekata petroll gahana eka witarai oil wath maru karanne na mn hitanne karima bike eka
පෙනුම නම් මාරයි හැබැයි 

