අනිත් ඉන්දියන් හොන්ඩ එක්ක බලපුවාම නන් මාර ගති. ඉන්දියවෙ Royal Enfield 350-500 category එක පදින එවුන් ටික අල්ලන්න වගේ හදන්නෙ
ඔක්කොමත් හරි , එහා පැත්තෙ තියන සාරි ගාර්ඩ් එකෙන් බයික් එකේ ලුක් එකම් ඉවරයි. ඕක එන එකක් නෑ බන්, 350 CC + ABS උනාම 10න් උඩ කොමත්. ඒ ගනන් දීලා ඉන්දියන් බයික් පදින එවුන් නෑනෙ. DRZ hari CB 4 original register gannawane ei ganata.
අනික මෙහෙ power එකත් බලනවනෙ, 350 උනාට 20hp තියෙන්නෙ, torqe එක නන් හොදයි. top speed 125-130 kmph වගේ වෙයි. Single cylindar 250 CC GN250/XR/SR/Djebel/Volty ත් ඕකට වඩා poweful.