වෙලාව කියන්නෙ සල්ලි නම් මට තව කාලය ටිකක දීපන්, තව කාලයක් පැදලා මම උබට දෙන්නම්

ෂුවර්ද?? එහෙනන් තව කාලාන්තරයක් හරි බලන් ඉන්නම් මම 

හැබැයි උඹ පැදල ඉවර කරල බයික් එකක් තියෙයිද දන්නෙ නැහැ.....


වෙලාව කියන්නෙ සල්ලි නම් මට තව කාලය ටිකක දීපන්, තව කාලයක් පැදලා මම උබට දෙන්නම්

ෂුවර්ද?? එහෙනන් තව කාලාන්තරයක් හරි බලන් ඉන්නම් මම 



අඩෝ 475 යි ද බන් මගේ ගාව තියනවා 500 ක් උබවග මාරු සල්ලි තියනවද. හෙට එනවා ගන්න![]()
mama ahuwe rupial 475 ta da kiyala??
![]()




ෂුවර්ද?? එහෙනන් තව කාලාන්තරයක් හරි බලන් ඉන්නම් මම
හැබැයි උඹ පැදල ඉවර කරල බයික් එකක් තියෙයිද දන්නෙ නැහැ.....![]()
එවා කියන්න බැහැ, හරි මම උබට යකඩ ගොඩ හරි දෙන්නම්කෝ


පරණ යකඩ වලට හරි දෙන්න පුලුවන්නෙ...මොනව උනත් සී බී ආර් එකක්නෙ..
පදින්න බැරි වුනත් ෂෝ එකට හරි තියල තියන්න පුලුවන්නෙ![]()





ෂෝ එකට
![]()

මම ඉස්සර ගත්ත TZR 125 ටික කාලයක් පැත්තකට දාලා තිබිල පස්සෙ දන්න කියන කොල්ලෙක්ට නිකන් දුන්න අරන් යන්න.. හොල්ලන්නවත් බැරි විදිහට මලකඩ කාලා තිබ්බෙ.. පස්සෙ අර යාලුව එලකිරි වගේ හදල අරන් තිබ්බ.. ගත්තෙ 25 කට දුන්නෙ නොමිලේ

man gaawa rs. 500 k tiye dan ennada![]()
හොදට නාලා වරෙන්, මතක ඇතුව බේබී ක්‍රීම් එකකුත් අරගෙන වරෙන්




?? ඔයා??? දැන් ඔයා ඒවත් කරනවද??


චූටි පැටියා?? ඔයා??? දැන් ඔයා ඒවත් කරනවද??
![]()
ඇයි යකෝ බේබි ක්‍රීම් ගෙන්නෙ ඇගේ ගාන්නනේ, නැවට පස්සෙ අර පොඩිවුන්ගේ ගාන්න කියලා ඔය TV එකේ එහෙම හැම තිස්සෙම යන්නේ,
උබලට හොදක් කරන්න ගියත් වැරදියටමනේ හිතන්නේ,
චික් විතරක් උබ නම් මහ වල්පදුරක්.




නාලා, බේබි ක්‍රීම් ගාලා, මොකාටද සැරසෙන්නෙ?![]()
යකො ඌ ආවම බයික් එකේ තියාගෙන වටයක් එක්කගෙන යන්න මිසක් වෙන මොකටද බන්, උබේ හිත නම් මහ කැත හිතක් බන්, ඉක්මනට මල් ටිකක්වත් වවලා හිත ලස්සන කරගනින්,

අයියෝ එපා.. මට පුලුවන් බයික් පදින්න.... උඹ පද්දන්න එපා 

අයියෝ එපා.. මට පුලුවන් බයික් පදින්න.... උඹ පද්දන්න එපා
![]()