මචං Honda-CRV 2012-2013 එකක් තමයි දැන් short list වෙලා තියෙනෙ ... 73-75 Laks range එකෙ තමයි ඇඩ් වැටිල තියෙන්නෙ ... මොකො මචං ල කියන්නෙ ...
1. ගාන සාදාරනද ?
2. නැත්නම් මිල අඩු වෙයිද ?
3.වෙන option මොනවද ?
1. ගාන සාදාරනද ?
2. නැත්නම් මිල අඩු වෙයිද ?
3.වෙන option මොනවද ?
