HONDA CR-V 2018
Permit වලට තවත් ජනප්‍රිය වාහනයක් තමා HONDA CR-V Jeep එක
දෑනට කන්ගරු ලන්තෙන් තමා මේ JEEP එක ආනයනය කරන්නේ
පවතින Tax Scheme එක අනුව 1500CC කාන්ඩය තමා ලන්කවේ මිලට ගන්න තියෙන්නේ
ලබන අගෝස්තු මස අගදී මෙය Japan market එකට නිකුත් වෙනවා
Categories
- 1500cc Gasoline Turbo Vtec (For SL Market
) - 2000cc Sports Hybrid
ජපන් මාකට් එකේ වාහනේ මිල පොඩ්ඩ්ක් වෑඩි වෙන්න පුලුව්න් , ඒ වගේම Options අතිනුත් වෙනස්
- Leather Brown Interior Seats
- Electric Tail Gate + Sensor Version
- Honda SENSING (collision mitigation brake <CMBS>, miscarrying prevention function, pedestrian accident reduction steering, off-road departure suppression function, ACC with congestion tracking function ACC <adaptive cruise control>, LKAS <lane keeping support system>, preceding vehicle Starting notification function, sign recognition function, auto high beam)
Available in 5 Seat and 7 Seat Version
CIF මිල ගනන් තවම ලබුනේ නෑ..මෙකත් ලන්කවේ නම් 100lkhs වේවී
Brown Leather Seats
LED Lamps
18'' Alloy Wheels
Last edited: