Honda Dio ඵකක් ගන්න හොඳ තැනක් කියපංකො

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113

    Honda Dio ස්කූටියක් ගන්න හොඳ තැනක් කියපංකො..​


    කොට්ටාව අවට නම් ගොඩක් හොඳයි..👍
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    පත්තරේ ඇඩ්වලත් හොද ඒවා තියෙනවා සෙනසුරාදාම අරන් කෝල් කරලා ඉරිදා බලන්න යන්න දාගන්න,පහු වුනාම ඉතිං එක එකා අරන් යනවා.‍‍