Honda Dio ස්කූටියක් ගන්න හොඳ තැනක් කියපංකො.. කොට්ටාව අවට නම් ගොඩක් හොඳයි..👍
B Bitter Truth Well-known member Dec 19, 2015 24,238 47,065 113 Jun 19, 2023 #1 Honda Dio ස්කූටියක් ගන්න හොඳ තැනක් කියපංකො.. කොට්ටාව අවට නම් ගොඩක් හොඳයි..
wingman Well-known member Oct 3, 2009 7,691 2,741 113 In this moment Jun 19, 2023 #2 ikman eke balala gedaraka tyna ekk gnna Reactions: Bitter Truth
B Bitter Truth Well-known member Dec 19, 2015 24,238 47,065 113 Jun 19, 2023 #3 wingman said: ikman eke balala gedaraka tyna ekk gnna Click to expand... Thanks
Kodiya97 Well-known member Feb 22, 2018 10,620 22,763 113 අම්බකිස්ස Jun 19, 2023 #4 පත්තරේ ඇඩ්වලත් හොද ඒවා තියෙනවා සෙනසුරාදාම අරන් කෝල් කරලා ඉරිදා බලන්න යන්න දාගන්න,පහු වුනාම ඉතිං එක එකා අරන් යනවා.
පත්තරේ ඇඩ්වලත් හොද ඒවා තියෙනවා සෙනසුරාදාම අරන් කෝල් කරලා ඉරිදා බලන්න යන්න දාගන්න,පහු වුනාම ඉතිං එක එකා අරන් යනවා.
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Jun 19, 2023 #5 ඉක්මන් එකේ බලද්දී verified සෙලර් ල ගෙන් ගන්න එපා. මොකද උන් ගේ ජොබ් ඒක ඕක.
kinkon Well-known member Aug 5, 2007 115,956 2 116,056 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 19, 2023 #6 Honda Dio
The Chairman Well-known member Jan 24, 2012 2,362 3,754 113 70 Jun 19, 2023 #8 Bandaragama palayan. bike sale 5 withara thiyenawa bike 150+ hoda ekak balala ganin.