Honda Dio

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    20,000 wath duwala nam air filter eka maru karana. Athulta giya dust particle sudda karanna baha, onawata wadaa sudda kalama wenne air filter eke thuwala wela podi siduru walin duwilla yanna gannawa.

    14+
    ekath aththane
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Scooty eke enne Sponge air filter 1k.. Dio kohomada danne, Sponge 1k nam wediya sudda nokarana tharamata hodai anik normal airfilter wala oil gathiyak tiyenawa oka sudda karanna karanna eka yanawa etakota dust 1k allala tiyaganna amaru karanawa

    Pcx eke nm tiyenne form 1k.. eka nm sudda kara kara diwweki, mama nm oil change 2i sudda kare thama.. colour change nm aluth 1k danna wenawa hebei gini ganan athi :eek:
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    මගේ එකත් 50 ක් වගේ කරන්නේ....
    මමත් Alliex.. එකෙන් ගෙන්නුවා ඔය ජාතියේ Projector Head Light එකක්.. මට නම් සෙට් උන්නෑ බන්... එලිය විහිදෙන් නෑ නිකන් ටෝච් එකක් ගහලා වගේ එක තැනකට විතරයි Focus වෙන්නේ..
     

    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    මගේ 2015 එකක් සාමාන්‍යයෙන් 60-70 තමා ස්පීඩ් එක තෙල් 200ක ගහල 90 km විතර ගියහැකි Full tank තෙල් කහනවනම් තෙල් කරනව වැඩී
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මගේ එකත් 50 ක් වගේ කරන්නේ....
    මමත් Alliex.. එකෙන් ගෙන්නුවා ඔය ජාතියේ Projector Head Light එකක්.. මට නම් සෙට් උන්නෑ බන්... එලිය විහිදෙන් නෑ නිකන් ටෝච් එකක් ගහලා වගේ එක තැනකට විතරයි Focus වෙන්නේ..

    year eka mkkda
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    අවුරුදු 4 ක් එකම air filter එකක් පාවිච්චි කරන මුගේ tune up ගැන හිතා ගන්න පුළුවන්. යකෝ මේකේ තව ඉන්නවා engine කියලා කියන්නේ මොකද්ද කියලා දන්න උන්
     

    fitta

    Member
    Sep 23, 2009
    125
    7
    0
    dio eke gahalama tiyanawa air filer replace karanna clean karanna epa kiyala. machan mage eke bush set eka gahanna ona kiwwa rs.2000 ganak yanawalu chuti kali tikakata. bike eke podi vibrate ekak enawa eka nisa wennathida?
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මගේ 2015 එකක් සාමාන්‍යයෙන් 60-70 තමා ස්පීඩ් එක තෙල් 200ක ගහල 90 km විතර ගියහැකි Full tank තෙල් කහනවනම් තෙල් කරනව වැඩී

    ගොඩක් කහනවද බං :confused: