Honda Dio

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මගේ ඩියෝ එක ලෙල්ලටම ටියුන් කරලා දැන් 61km / 62km ලීටර් එකකට කරනවා

    උබලගේ ඊට අඩුද ? වැඩිද ?

    feb-04-Honda-dio.jpg


    මගේ එක 2015 මොඩෙල් එකක් , තාම ආපු එයාර් ෆිල්ටර් එහෙම තියෙන්නේ , මම සුද්ද කර කර දානවා , ඔයිල් මාරු කරන්නෙත් මම
    ලීටර් එක රුපියල් 500 රතුපාට ඔයිල් එක ගෙනත් දානවා 3000න 3000ට.

    ටියුන් කරාට පස්සේ 65KMPH පන්නල යන්න අමාරුයි. ටියුන් කරන්න කලින් 50KM PER Liter කරේ හැබැයි හයියෙන් යන්න පුළුවන්

    මම මේ ජාතියේ හෙඩ් ලයිට් එකක් හයි කරන්න හිතන් ඉන්නේ , අලි එකේ තියෙනවා 2000ක් වගේ වෙන්නේ

    dio-modified-headlights-300x240.jpg


    උබල දන්න ස්ටිකර් කරන තැනක් කියපල්ලකෝ මොරටුව රත්මලාන අවට

    :):):):):):):)
     
    Last edited:
    • Like
    Reactions: barath dpriye

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Echchara karnawada bn aluth model ekk gathtga giya mase 35k 40k wage wada karanne petrol bonawa
     

    Angoda Lokka

    Member
    Sep 17, 2017
    146
    12
    0
    ඕව පදින්නේ පොන්නයෝ.. මගෙ CB4 එකේ කරන්නේ 15, 20 වගෙ. ගානක් නෑ සල්ලි තියන නිසා
     

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    යකෝ මම අැහුවමයි ඔච්චර කරනවා කියලා dio එකක්
    මම අහලා තියෙන්නේ 40 විතර කරනවා කියලා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,406
    1
    42,484
    113
    ඔයිල් වලට රුපියල් 500ද ගියේ

    අපි දීල සර්විස් කරගන්නකොට ඔයිල් වලට 1000-1200ක් විතර ගාණ දානව :(

    අපේ ගෙදර තියෙනව Plesure බයික් එකක්. ලීටරේට කිලෝමීටර 30-35ක් වගේ වැඩ කරනව ඇති :lol:
    පෙට්‍රල් වැඩිය වහන්ඩත් හොඳ නෑ නේ. එන්ජිමට හොඳ නෑ කියන්නෙ :dull:

    දුම් සහතිකේ පාස් කරගත්තෙත් හෙන අමාරුවෙන්
    බයික් එක සර්විස් කරල පුල් කොලිටියට තියෙද්දි ෆේල් වුණා :lol:
    මේ බයික් කොහොමත් ඔය දුම් ස්ටෑන්ඩර්ඩ් එකට නෑ. පෙට්‍රල් වහල පාස් කරං ආයෙ ඇර ගත්ත :lol:

    වෙන මොනා කරන්ඩද බොලව්.
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මගේ ඩියෝ එක ලෙල්ලටම ටියුන් කරලා දැන් 61km / 62km ලීටර් එකකට කරනවා

    උබලගේ ඊට අඩුද ? වැඩිද ?


    මම මේ ජාතියේ හෙඩ් ලයිට් එකක් හයි කරන්න හිතන් ඉන්නේ , අලි එකේ තියෙනවා 2000ක් වගේ වෙන්නේ


    :):):):):):):)

    ගොඩක් අඩු කරන්ඩ හොද නෑ බන්. petrol air mixer eka godak lean unama ekiyanne petrol madi unama, engima ambanaka rath wenwa. eka oke oil seal walta piston and anik hama ekatama balpanwa. maginto coil waltath.

    ochara adu arala factory eken enne naththe ekai. kawadawath oya moda wade karanda epa. tika kalekin engima aul.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ගොඩක් අඩු කරන්ඩ හොද නෑ බන්. petrol air mixer eka godak lean unama ekiyanne petrol madi unama, engima ambanaka rath wenwa. eka oke oil seal walta piston and anik hama ekatama balpanwa. maginto coil waltath.

    ochara adu arala factory eken enne naththe ekai. kawadawath oya moda wade karanda epa. tika kalekin engima aul.

    eka gana poddak hithala balanna oni
    eth tune karapu eka patta waddek ehema nam u kiyanawa seen eka
    mama ugen ahala ubata kiyannam
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    මචන් කොහොමද හරියටම kmpl ගාන බලාගන්නේ, පොඩ්ඩක් කියල දෙනවද ?
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    ඕව පදින්නේ පොන්නයෝ.. මගෙ CB4 එකේ කරන්නේ 15, 20 වගෙ. ගානක් නෑ සල්ලි තියන නිසා

    CB4 ගන්න කලින් පුටාර් එකක් අරන් පැදහන් පොන්නයෝ මේකට වෙලා කාලකන්නි වෙන්නේ නැතුව :lol:
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    eka gana poddak hithala balanna oni
    eth tune karapu eka patta waddek ehema nam u kiyanawa seen eka
    mama ugen ahala ubata kiyannam

    Kochchara waddo unath siddiya oka thama. blaapan net eke read karala onemanam. car walath ohoma karanda pluwan.

    running lean dameges engine kiyala balapan.

    Garage karayo experance eken dannwa unata theory danne na. therory nathuwama ba mewata. Uta wada waddone oya engine design karna engneers la. ai un hodata owa tune karala enne naththe. ? ehema hitkhapan.

    samanyen factory settings enne niyama air fuel anupathayata.


    Oka hariyata umba kama aduwen kala wada gannawa wage. pitin baluwama peni sha maru muta kama oneth tikak yaka wage wada kiyala eth tika dawsakin waharila ganda deyak na.

    Oya garage karyo one na. meke thred ekak thibba hariyata carb 1 tune karaganne kohomada kiyala.

    thwa deyak. rathu pata oil eka nam danda epa. owata desal kawalam karnwa. danwanam can eke ena ekak dapan mama nam 4l ewa ganne eka labai. 650k wage wenne leter ekak. uba oya rs 150ta loba nowi kan ena nomal sae40 wage dapan.

    thawa kalekin gear box oil maru karanda one. godak ewaun owa karan na.
    engime oil filter wenda podi yakada dalak tiyenwa (mesh ekak) ekath galwala sudda karapan.

    U kiyana ekath kiyandako balanda.