Honda Dio

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,747
    11,376
    113
    Mamath gatta ban second hand dio ekak. Maha hutte bike ekak ban mage konde amaruwath haduna athuru parawal wala walawal tiyena parawal wala gihin. Balance ekath na ban. Man kalin volty eka padiddi kisi awulak tibbe na. Me magula henama unbalance ban mata nan kakul 2 issaraha tiyan yana nisa 2-3 parak watennath giya oii himin gihin.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,410
    3,079
    113
    XL125RC-R110.jpg
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Mamath gatta ban second hand dio ekak. Maha hutte bike ekak ban mage konde amaruwath haduna athuru parawal wala walawal tiyena parawal wala gihin. Balance ekath na ban. Man kalin volty eka padiddi kisi awulak tibbe na. Me magula henama unbalance ban mata nan kakul 2 issaraha tiyan yana nisa 2-3 parak watennath giya oii himin gihin.

    :baffled:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    තෙල් පිච්චෙන එක කරන්න මොකක්ද කරන්න ඕනේ
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මට දැන් බයත් හිතෙනවා එන්ජිමට කෙලවෙයිද කියල
    මම බැලුවේ ලීටර් 5ක් ගහල දුවල 312 දිව්වා ලීටර් 5ට

    ඩියෝ එකේ බැලන්ස් අවුලක් නැහැ , හැබැයි වලවල් තිබ්බොත් නම් එපා වෙනවා , ටයර් පොඩි නිසා , පෙරලෙන්නත් බලනව. අනික බඩ කලත්තෙනවා උඩ පැන පැන ගිහිල්ල

    ඔයිල් ලීටර් එකක් 500යයි , ගත්ත දැම්ම , නිකන් දත ගලෝගන්න එපා

    එයාර් ෆිල්ටර් එක සුද්ද කරපල්ලා හැමතිස්සෙම

    මට ඉස්ටිකර් ගහන්න තැනක් කියපල්ලකෝ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    Mamath gatta ban second hand dio ekak. Maha hutte bike ekak ban mage konde amaruwath haduna athuru parawal wala walawal tiyena parawal wala gihin. Balance ekath na ban. Man kalin volty eka padiddi kisi awulak tibbe na. Me magula henama unbalance ban mata nan kakul 2 issaraha tiyan yana nisa 2-3 parak watennath giya oii himin gihin.

    dio eke bike ekata ona vidiyata yanne brake gahuwama avata vada vegayen yanava vadak na katha karala
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,410
    3,079
    113
    ඕක හොඳයි පරණ ෆිල්ම්වල කෙල්ලවත් දාගෙන පැනල යන සීන්වලට :lol:

    disc na, eka eka jathiye injection na, alloy wheel na, digital meter na, crystal lights na, led thoran na, ona terrain ekaka yanna baya na. :P
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මචන් කොහොමද හරියටම kmpl ගාන බලාගන්නේ, පොඩ්ඩක් කියල දෙනවද ?
    Full tank ගහපන් ගිහින් .... දුවල තියෙන km ගාන ලියා ගනින් ...දැන් නොර්මල් පැදහන් ටික දවසක් ....ආයිත් පලයන් ෂෙඩ් එකට ගිහින් Full tank ගහපන් ..
    එවෙලේ කොච්චර ලීටර්ද කියල බලා ගනින් ...දන් දුවල තියෙන km ගානෙන් මුලින් ලියාගත්ත ගාන අඩු කරලා ඔය ලීටර් ගානින් බෙදපන්
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    අනේ මන්ද බන් උඹ වගේ පොරක්.ඔහොම ටියුන් කරල එන්ජිමට කෙල වුනාම තෙල් ඉතුරුකරනවට වඩා ගාණක් යයි එන්ජිම හදන්න.ඕකෙ air filter එක තියන තැන ගහල තියනව නේද ස්ටිකරයක් do not clean the air filter,replace it according to maintenance schedule කියල
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    අනේ මන්ද බන් උඹ වගේ පොරක්.ඔහොම ටියුන් කරල එන්ජිමට කෙල වුනාම තෙල් ඉතුරුකරනවට වඩා ගාණක් යයි එන්ජිම හදන්න.ඕකෙ air filter එක තියන තැන ගහල තියනව නේද ස්ටිකරයක් do not clean the air filter,replace it according to maintenance schedule කියල

    ehema ekak gahala naha
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    20,000 wath duwala nam air filter eka maru karana. Athulta giya dust particle sudda karanna baha, onawata wadaa sudda kalama wenne air filter eke thuwala wela podi siduru walin duwilla yanna gannawa.
     
    • Like
    Reactions: kandahar

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මගේ එකේ ෆුල් ටෑන්ක් ගැහුවම (500ක) කි.මි 200ක් වගේ තමයි දුවන්නේ..
    මේ සැරේ සර්විස් එකෙන් පස්සේ 220ක් වගේ දිව්ව