Honda FIT එක පාවිච්චි කරන අය ඉන්නවද? මොනවද මේකේ තියන අවුල්? පොඩ්ඩක් විස්තරයක් දීපල්ලකෝ :) Models keepayakma thiyanawa neda? Ada mama Wasana eken ahuwa un kiwwa 33 laks idan thiyanawa kiyala