Honda Grace එකක් ගන්න

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    යාලුවෙක්ගෙ 2016 ග්‍රේස් එකක් විකුණනව..... 39000ක් වගේ පැදල තියෙන්නෙ..... ඕන නම් බලපන් ඇවිත්..... වීක් ඩේ වල කැළණියෙ තියෙනව වාහනේ.....!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    • Like
    Reactions: Sanuka87

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113
    2014 Mazda 3 එකක් ගන්න. පෙනුමත් සුපිරි ඔය ග්‍රේස් එකේ වගේ අවුල් මොකුත් නෑ :yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    2014 Mazda 3 එකක් ගන්න. පෙනුමත් සුපිරි ඔය ග්‍රේස් එකේ වගේ අවුල් මොකුත් නෑ :yes:

    පට්ට ලස්සනයි නෙහ් බන්. මේක වැඩිය දැකලා නම් නෑ හැබැයි. මේක වැඩිය ජනප්‍රිය නැත්තේ මොකද බන්?

    2017-Mazda-mazda3.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113
    පට්ට ලස්සනයි නෙහ් බන්. මේක වැඩිය දැකලා නම් නෑ හැබැයි. මේක වැඩිය ජනප්‍රිය නැත්තේ මොකද බන්?

    2017-Mazda-mazda3.jpg

    සාධාරණ හේතුවක් කියල නං ඉතිං හිතන්න පුළුවන් ස්පෙයා පාට්ස් ටිකක් ගණන් එක, ඒජන්ට්ස් ලගෙන් ගන්නෝන ඉක්මනට ඕන නම්- රීකන්ඩිෂන් පාට්ස් හොයන්න අමාරුයි. ඒජන්ට්ස් ල ඉන්නෙත් කොළඹ විතරයි.

    වෙන නං හේතුවක් හිතාගන්න අමාරුයි.
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සාධාරණ හේතුවක් කියල නං ඉතිං හිතන්න පුළුවන් ස්පෙයා පාට්ස් ටිකක් ගණන් එක, ඒජන්ට්ස් ලගෙන් ගන්නෝන ඉක්මනට ඕන නම්- රීකන්ඩිෂන් පාට්ස් හොයන්න අමාරුයි. ඒජන්ට්ස් ල ඉන්නෙත් කොළඹ විතරයි.

    වෙන නං හේතුවක් හිතාගන්න අමාරුයි.

    Resale value eka adui ne?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,869
    2
    54,538
    113
    Resale value eka adui ne?

    ඔය DCT අවුල වගේ උපන් ලෙඩ නැත්නම් ජපන් වාහනයක් කවදාවත් පාඩුපිට විකුණන්න වෙන්නෙ නෑ :yes:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Axio hena market wahanayak neda ban? Ai ehema wune?

    All Hybrids are fucked in Lankan market :yes: Battery issues, 75000 kms padala thibbothe denawa boru.

    Truth is all hybrid vehicles second hand market getting lost day by day :(

    Cheers to Petrol Engines :lol: