Not comfortable![]()
යාලුවෙක්ගෙ 2016 ග්රේස් එකක් විකුණනව..... 39000ක් වගේ පැදල තියෙන්නෙ..... ඕන නම් බලපන් ඇවිත්..... වීක් ඩේ වල කැළණියෙ තියෙනව වාහනේ.....!!


2014 Mazda 3 එකක් ගන්න. පෙනුමත් සුපිරි ඔය ග්රේස් එකේ වගේ අවුල් මොකුත් නෑ![]()
පට්ට ලස්සනයි නෙහ් බන්. මේක වැඩිය දැකලා නම් නෑ හැබැයි. මේක වැඩිය ජනප්රිය නැත්තේ මොකද බන්?
![]()
සාධාරණ හේතුවක් කියල නං ඉතිං හිතන්න පුළුවන් ස්පෙයා පාට්ස් ටිකක් ගණන් එක, ඒජන්ට්ස් ලගෙන් ගන්නෝන ඉක්මනට ඕන නම්- රීකන්ඩිෂන් පාට්ස් හොයන්න අමාරුයි. ඒජන්ට්ස් ල ඉන්නෙත් කොළඹ විතරයි.
වෙන නං හේතුවක් හිතාගන්න අමාරුයි.
Resale value eka adui ne?

ඔය DCT අවුල වගේ උපන් ලෙඩ නැත්නම් ජපන් වාහනයක් කවදාවත් පාඩුපිට විකුණන්න වෙන්නෙ නෑ![]()


Axio 2015 thibba ekek bohoma amaruwen sale kakata eka patawala premio 2016 ekak gatta![]()
Axio hena market wahanayak neda ban? Ai ehema wune?
Battery issues, 75000 kms padala thibbothe denawa boru.

ඔය DCT අවුල වගේ උපන් ලෙඩ නැත්නම් ජපන් වාහනයක් කවදාවත් පාඩුපිට විකුණන්න වෙන්නෙ නෑ![]()