Honda Grace 2015 බිස්නස් Idea එකක් දෙන්න.

Fxmariner

Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    මගේ Honda Grace 2015 Maroon Colour එකක් තියෙනවා. මේක sell කරලා Fixed Deposit එකක් දැම්මට ලොකු ගානක් එන්නෙ නැහැ. ඒවෙනුවට කරන්න පුලුවන් හොද දෙයක් කියන්න බලන්න. (මම රැකියාවක් කරන නිසා ලොකුවට involve වෙන්න කාලයක් නැහැ.)
    Honda Grace Full Insurance valid till Oct 2024
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    වාහනේට එච්චර ආදරයක් නැත්තන් ඉතින් රෙන්ට් එකට දීපන්
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    durian wikunanna

    P1050881jk.JPG