මගේ Honda Grace 2015 Maroon Colour එකක් තියෙනවා. මේක sell කරලා Fixed Deposit එකක් දැම්මට ලොකු ගානක් එන්නෙ නැහැ. ඒවෙනුවට කරන්න පුලුවන් හොද දෙයක් කියන්න බලන්න. (මම රැකියාවක් කරන නිසා ලොකුවට involve වෙන්න කාලයක් නැහැ.)
Honda Grace Full Insurance valid till Oct 2024
Honda Grace Full Insurance valid till Oct 2024