ෆෝල්ට්ස් පිට ෆෝල්ට් එක්ක 2007 ඉදන් එන එන ෆෝල්ට් එක හද හදා අව්රුද්දක් ගානේ අලුතෙන් වාහන හද හදා අපිව පරීක්ශනාගාර මීයෝ කරපු හයිබ්‍රිඩ් රථ පෙලේ අලුත් එකක් ඇවිත්. ඇත්තටම ජප්පෝ අපේ රටේ අයට ස්තූතිවන්ත වෙන්න ඕනේ කලුසුදු ටීවී යුගයේ තියෙන දියුනු වෙමින් පවතින තාම ලදරු අවදියේ පවතින හයිබ්‍රිඩ් කාර් අරන් ඒ අයගේ පරීක්ශන වලට සහයෝගය දෙනවට.

ඔන්න සතුටුදායක ආරන්චියක්, යන්තම් මනුස්ස පෙනුමක් තියෙන හයිබ්‍රිඩ් එකක් හදල
තව අව්රුදු 10කින් විතර හරි හමන් හයිබ්‍රිඩ් කියන්න පුලුවන් කාර් එකක් මිනිස්සු හැදුවහම ලාංකිකයෝත් ඔන්න ඒකේ කොටස් කරුවෝ වෙනවා.
මේක තමයි හොන්ඩා ග්‍රේස්....
මේක 2013දී නිශ්පාදනය කරපු හොන්ඩා සිටි එකේ බොඩියම තියෙන හයිබ්‍රිඩ් වාහනයක්
මේ වාහනය බලගැන්වෙන්නේ හොන්ඩා සතු SPORT HYBRID i-DCD one-motor hybrid system කියන තාක්ශනයෙන්.ඒ වාගේම ගියර් 7ක ගියර් පෙට්ටියකුත් තියෙනවා. 1.5 liter Atkinson cycle DOHC i-VTEC four cylinder ඇන්ජිමක් තමයි high-output මෝටරයක් එක්ක සම්බන්ද කරල තියෙන්නේ
නිශ්පාදකයා කියන විදිහට පෙට්‍රල් ලීටරෙන් කිලෝමීටර 35ක් දාවනය කරන්න පුලුවන්ලු
ඒ වගේම අවශ්‍යනම් 4x4 මාදිලියකුත් (ඇත්තටම ෆුල් ටයිම් ඕල් වීල් ඩ්‍රයිව් වාහනයක් විදිහට ) තියෙනවලු
මේකත් ග්‍රේඩ්ස් 3කින් එලියට එනව. ඒ හැම ග්‍රේඩ් එකේම ෆ්රන්ට් වීල් ඩ්‍රයිව් හෝ ඕල් වීල් ඩ්‍රයිව් මොඩල් එකක් එනව
ග්‍රේඩ්ස් - DX, LX , EX
කොහොම උනත් මේක ලංකාවට එද්දී ලක්ශ 40කට මිලදී ගන්න පුලුවන් සියලු බදු ඇතුලත්ව
http://ikman.lk/en/honda-grace-2014-for-sale-colombo-12
තාමනම් මේක රිලීස් වෙන දවස මිසක් රීකෝල් කරන දවස ගැන අදහසක් නෑලු

මේකෙන් පස්සේ එක දෙයක් කියන්න පුලුවන්.. ශුවර් එකටම හයිබ්‍රිඩ් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක දැනෙන්න අඩුවෙනවා. ඇලියොන් ප්‍රෙමියෝ හයිබ්‍රිඩ් කලාම ඒවත් බහී. මටනම් සැක මරා (කරුමෙටවත් ආවොත්) හයිබ්‍රිඩ් ටැක්ස් එක අනිවා වැඩි කරයි
. එතකොට හයිබ්‍රිඩ් කෙසේවෙතත් අපිට අඩුවට පැට්රල් කාර් ගන්න වෙන්නේ නෑ
කොහොම උනත් මේකනම් වේගෙන් ලංකාවේ විකිනෙයි
දවසින් දවස පරන වෙන හයිබ්‍රිඩ් ටෙක්නොලොගියත් එක්ක පරන හයිබ්‍රිඩ් වල බල කිරල තියාගත්තොත් හොදයි දැන්....

(මේක 2016 කිරාගත්තහම ඇති
)

. එතකොට හයිබ්‍රිඩ් කෙසේවෙතත් අපිට අඩුවට පැට්රල් කාර් ගන්න වෙන්නේ නෑකොහොම උනත් මේකනම් වේගෙන් ලංකාවේ විකිනෙයි
දවසින් දවස පරන වෙන හයිබ්‍රිඩ් ටෙක්නොලොගියත් එක්ක පරන හයිබ්‍රිඩ් වල බල කිරල තියාගත්තොත් හොදයි දැන්....

(මේක 2016 කිරාගත්තහම ඇති
)
Last edited:

මේ විදිහට ජෙනරේෂන් අලුත් වෙනකොට අර ෆස්ට් ජෙනරේෂන් හයිබ්‍රිඩ් ගත්ත කුකුලන්ට මොනවා හිතෙනවා ඇත්ද 

premio,allion next year eke aluth ekak awath den thiyena prius eke technology ekata ma ei,2013 prius eke kisi auluk ne