Honda Grace

Red_Viper

Member
Jun 20, 2016
2
0
0
"HONDA GRACE Hybrid"
මේ වාහනේ තියන අය කොහොමද කියලා කියන්නකෝ පාවිච්චියට හොඳයිද තෙල් එහෙම කොහොමද කරන්නේ සැප පහසුව කොහෙමද දැන් ගනන් එහෙම කොහොමද Toyota Axio hybrid එකට වඩා හැම අතින්ම හොඳයි කියලා අහලා තියනවා ඒක ඇත්තද
 

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    Ela ela

    Mage Yaluwekta tiyanwa..Insight eka wage..Pitipassata wenama AC Line ekak tiyanwa eka nam hodai..anith ewa nam hama car ekema wage tiyana options tiyawna..Car eka nam lassai..Podi sports look ekek tiyanwa..Mazda 6 ekata nam man asai..
     

    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    මාස කීපයකට පෙර creed 1 ගෙන් honda grace එකක් ගත්තා.තෙල් නම් 23ක් වගේ තාම වැඩ කරන්නේ.හොඳ කාර් එකක්.මගේ නම් හිතට උපරිම සතුටුයි.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    මාස කීපයකට පෙර creed 1 ගෙන් honda grace එකක් ගත්තා.තෙල් නම් 23ක් වගේ තාම වැඩ කරන්නේ.හොඳ කාර් එකක්.මගේ නම් හිතට උපරිම සතුටුයි.

    Wow! 23 karanawada bun. Umba koheda? Town area eke mage GP5 eka karanneth 19-20 wagene. Look eka nam sira :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    වාහනේ පැදලා නම් නෑ..... හැබැයි කාර් එකක පෙනුම තියෙනවා ඒකේ..... ප්‍රියස් වල එහෙම පිටිපස්ස කැතයි නේ.... මේක නම් මරු.... :D
     

    anurud

    Active member
  • Sep 16, 2009
    378
    239
    43
    Man gawa tyenawa.

    Fuel
    city nam 15-16 k wage.
    Out station 20-23k karanwa.

    Full comfortable vahane. Dual AC eka patta.
    Pickup uparimai.

    Whane gannawanam hoda setup ekak daganin.
     

    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    handling fatta. porsche walata passe hondama handling thiyenne okelu. man dawasak break gahuwa. kochara hondada kiyanwanan wahane passata giya :O
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    රත්තරං;20306628 said:
    අර ටොයොට එකෙන් හයිබ්‍රිඩ් කියල හදන වෙස් තට්ටු වලට වඩානම් ලස්සනයි

    menna awilla
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    රත්තරං;20306628 said:
    අර ටොයොට එකෙන් හයිබ්‍රිඩ් කියල හදන වෙස් තට්ටු වලට වඩානම් ලස්සනයි

    ammata udu...mekath avilla...gannawanam itin ... tamai:eek::eek: