Honda Grand Civic වැඩ්ඩො

unkown

Member
Sep 4, 2016
258
11
0
මචන්ල මේ Car එක ගැන දන්නවද? මේ Car එකේ තියෙන Common ලෙඩ එහෙම මොනවද? parts එහෙම තියෙනවද? මේක market model එකක්ද?

update & review ekak one machanla
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හෙන පරණයි නේ බන්, ඕක සම්පුර්නෙන්ම ලෙඩ ගොඩක් වෙන්නත් පුළුවන්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ල මේ Car එක ගැන දන්නවද? මේ Car එකේ තියෙන Common ලෙඩ එහෙම මොනවද? parts එහෙම තියෙනවද? මේක market model එකක්ද?

    update & review ekak one machanla

    Mcn PM ekak dmma blnna