Honda Honnet Tyer

jarayaka

Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මචන්ල කවුරුහරි නුගෙගොඩ දෙහිවල වගේ අවටින් හොර්නට් බයික් එකේ ඉස්සරහ ටයර් එක ගන්න තැනක් දන්නවනම් විස්තරයක් දාපල්ලකෝ​
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,601
    1
    101,749
    113
    34
    Kalutara
    ඇයි යකෝ හැව්ලොක්ටවුන් වලින් එස්කේ එකෙන් ගනින්කෝ බ්‍රෑන්ඩ් නිව් අඩුවටම, හොනට් ක්ලබ් එකේ කාඩ් එකට අඩු කරලා දෙනවා,.
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    ඇයි යකෝ හැව්ලොක්ටවුන් වලින් එස්කේ එකෙන් ගනින්කෝ බ්‍රෑන්ඩ් නිව් අඩුවටම, හොනට් ක්ලබ් එකේ කාඩ් එකට අඩු කරලා දෙනවා,.

    ක්ලබ් කාර්ඩ් එකක් කොහෙන්ද හදාගන්නෙ බ්‍රෝ