Honda Hornet එකක් ගන්නවනම් බලන්න ඕනේ දේවල්

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    මචන්ලා මට දැනගන්න ඕනේ Honda Hornet (CB250F1) එකක් ගන්නකොට බලන්න ඕනේ කරන මුලික දේවල් ටික මොනාද , සහ ඒවා බලන්නේ කොහොමද , bike එකේ condition හොදයිද කියල අදුරගන්නේ කොහොමද කියල දැනගන්නේ කොහොමද? තව මේ දවස් වල හොද condition තියෙන CH 125 model එක යන ගාන කීයක් වෙනවද? රත්තරන් ගාපුව නෙමේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    https://elakiri.com/threads/honda-hornet-බඹරා-ගන්න-කලින්-බලන්න.1957434/#post-25963189

    ඔරිජිනල් පාට්ස් තියනවද ( මීටර්, ස්ටැන්ලි ලයිට්, සී ඩී අයි, රෙක්ටිපයර් ..... )
    එන්ජින ගලවල නැති එකක් ද , ඔරිජිනල් පැකින් එක ද
    ලීගල් පැත්තයි තමා බලන්ඩ ඔනෙ

    125 නන් අකුරු 2ක් උනත් ලක්ස 7න් උඩ අනිවා

    හොදට දන්න කෙනෙක් එක්කන් යන්න, මාකට් වැඩි නිසා ජල්තර වැඩියි

    @Heshan Daminda මෙහෙ වරෙන් මිනිහෝ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    හෙන විස්තරයක් එක්ක ත්‍රෙඩ් එකක් තිබුණ.

    @Heshan Daminda උඹට හොනට් එකක් තිබිල තියෙනව නේද..

    Edit-
    https://elakiri.com/threads/honda-hornet-බඹරා-ගන්න-කලින්-බලන්න.1957434/#post-25963189
    https://elakiri.com/threads/honda-hornet-බඹරා-ගන්න-කලින්-බලන්න.1957434/#post-25963189

    ඔරිජිනල් පාට්ස් තියනවද ( මීටර්, ස්ටැන්ලි ලයිට්, සී ඩී අයි, රෙක්ටිපයර් ..... )
    එන්ජින ගලවල නැති එකක් ද , ඔරිජිනල් පැකින් එක ද
    ලීගල් පැත්තයි තමා බලන්ඩ ඔනෙ

    125 නන් අකුරු 2ක් උනත් ලක්ස 7න් උඩ අනිවා

    හොදට දන්න කෙනෙක් එක්කන් යන්න, මාකට් වැඩි නිසා ජල්තර වැඩියි

    @Heshan Daminda මෙහෙ වරෙන් මිනිහෝ
    ඔකේ තියෙන එව්වම තමා ඉතින් එන මොනවා කියල බලන්නද.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,006
    18,916
    113
    කූලින් ෆෑන් බලන්න.. ඩිරෙක්ට් දීල නම් හොදටම බලන්න..

    ඔයිල් සීල් බලන්න.. සමහර ඒව තියනව ලෙග් එකේ ඇද නිසා කොච්චර සීල් ගැහුවත් හරි යන්නෙ නැ..

    මීටරේ බලන්න දුවනවට වඩා මීටරේ පෙන්නනව නම් බාල මීටර්.. අඩුවෙන් පෙන්නනව නම් මීටර් කරකවන්න ගලවද්දි වැඩේ නාල

    මතක් උනොත් තව කියන්නම්

    චැසි එන්ජින් නම්බර් මැච් වෙනවද බලන්න
    ඒවම පොතේ තියනවද බලන්න..

    චැසි කොටල නම් හත්පොලේ නානොගෙන හරියට කොටලද බලන්න
    ------ Post added on May 21, 2021 at 5:53 PM
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    කූලින් ෆෑන් බලන්න.. ඩිරෙක්ට් දීල නම් හොදටම බලන්න..

    ඔයිල් සීල් බලන්න.. සමහර ඒව තියනව ලෙග් එකේ ඇද නිසා කොච්චර සීල් ගැහුවත් හරි යන්නෙ නැ..

    මීටරේ බලන්න දුවනවට වඩා මීටරේ පෙන්නනව නම් බාල මීටර්.. අඩුවෙන් පෙන්නනව නම් මීටර් කරකවන්න ගලවද්දි වැඩේ නාල

    මතක් උනොත් තව කියන්නම්

    චැසි එන්ජින් නම්බර් මැච් වෙනවද බලන්න
    ඒවම පොතේ තියනවද බලන්න..

    චැසි කොටල නම් හත්පොලේ නානොගෙන හරියට කොටලද බලන්න
    ------ Post added on May 21, 2021 at 5:53 PM
    Oil seal kiwwe machan pork eke oil seal da ,

    https://elakiri.com/threads/honda-hornet-බඹරා-ගන්න-කලින්-බලන්න.1957434/#post-25963189

    ඔරිජිනල් පාට්ස් තියනවද ( මීටර්, ස්ටැන්ලි ලයිට්, සී ඩී අයි, රෙක්ටිපයර් ..... )
    එන්ජින ගලවල නැති එකක් ද , ඔරිජිනල් පැකින් එක ද
    ලීගල් පැත්තයි තමා බලන්ඩ ඔනෙ

    125 නන් අකුරු 2ක් උනත් ලක්ස 7න් උඩ අනිවා

    හොදට දන්න කෙනෙක් එක්කන් යන්න, මාකට් වැඩි නිසා ජල්තර වැඩියි

    @Heshan Daminda මෙහෙ වරෙන් මිනිහෝ
    Lights stanley da kiyala balana seen eka dannawa , meter panel eka originalda kiyala kohomada machan check karaganne , thawa CDI unit eka ehema local ekak neme kiyala kohomada hoyanne
    ------ Post added on May 26, 2021 at 10:31 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Oil seal kiwwe machan pork eke oil seal da ,
    Ow

    Lights stanley da kiyala balana seen eka dannawa , meter panel eka originalda kiyala kohomada machan check karaganne , thawa CDI unit eka ehema local ekak neme kiyala kohomada hoyanne
    ------ Post added on May 26, 2021 at 10:31 AM
    යුනිට් එකෙ එම්බොස් කරල තියන අකුරු, කෝඩ් වලින් තමා හොයන්නෙ බන්.
    මට දැණුමක් නෑ හෝනට් ගැන, මන් කීවෙ පොදුවෙ ජැපන් බයික් ගැන.

    උබ ජීන් එකක් හරි, වොල්ට්යක් හරි බලනව නන් උදව් කරන්න පුලුවන්.

    ඒකට තමා දන්න බුවෙක් අරන් යන්න වෙන්නෙ
     
    • Love
    Reactions: Tricle_Buwa

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    Ow

    යුනිට් එකෙ එම්බොස් කරල තියන අකුරු, කෝඩ් වලින් තමා හොයන්නෙ බන්.
    මට දැණුමක් නෑ හෝනට් ගැන, මන් කීවෙ පොදුවෙ ජැපන් බයික් ගැන.

    උබ ජීන් එකක් හරි, වොල්ට්යක් හරි බලනව නන් උදව් කරන්න පුලුවන්.

    ඒකට තමා දන්න බුවෙක් අරන් යන්න වෙන්නෙ
    Ela ela thank you machan
     
    • Like
    Reactions: Solo Rider