Honda Hornet - Japan උපදෙසක්

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන් අපේ අයියට හොනට් එකක් ගන්න ආසවක් ඇවිත්. ඌ දැනට රට ඉන්නෙ. මට කීව මෙහෙන් අර ගන්න කියලා. ලක්ශ 6ක් වගේ බජට් එකකට.



    මට ජපන් බයික් ගැන අයිඩියා එකක් නැහැ. ලබන සතියේ ගන්න යන්නයි ඉන්නෙ.




    • මොනවද අපි බලන්න ඕන ගන්න කලින්?

    • චැසි 115, 110 මොනවද මේවගෙ වෙනස?

    • අලුතින් හොනට් නිශපාදනයක් වෙන් නැහැ නේද? එතකොට ලක්ශ 6කට් අපිට ගන්න පුලුවන් හොදම හොනට් එක මොකක්ද? (latest model)

    • ලක්ශ 6කට brand new (Japan recondition) තත්වේ හොනට් එකක් ගන්න පුලුවනිද?


    • දැනට කුරුනෑගලින් තමයි ගන්න හිතන් ඉන්නෙ. අයියගේ යාලුවෙක් වෙන කෙනෙක් එනවා කීව බයික් එක බලන්න යන්න. (බයික් සර්විස් එකක් කරන ඒ ගැන දැනුමක් තියන කෙනෙක්)



    මේකෙ ඉන්නෙ මේ ගැන දන්න අයියලා, මල්ලිලා, බාප්පලා ගේ උපදෙස් බලාපොරොත්තු වෙමි අමාරුවේ වැටීමට ප්‍රතම.



    කලින් ත්‍රෙඩ් ලින්ක් තිබේ නම් එවමු මැනවි :love:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Chassis 100-1996
    Chassis 150-2006
    oya athare thama hornet haduwe. chassis eka anuwa bike eke yom determine karanna puluwan. aluth number nam bike eka aluth. ganna thiyena aluthma ekath 2006 thama.unreg ekak nam ithin 3k wage wei (ch125 wage)
     
    • Like
    Reactions: thusitharhm

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,595
    9,369
    113
    බම්ප් බ්‍රදර්
    කුරුණෑගල අයියලාගෙන් පරිස්සම් වෙලා ගනින්

    උඩටම
    දන්න උන් උදව් කරයි
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Chassis 100-1996
    Chassis 150-2006
    oya athare thama hornet haduwe. chassis eka anuwa bike eke yom determine karanna puluwan. aluth number nam bike eka aluth. ganna thiyena aluthma ekath 2006 thama.unreg ekak nam ithin 3k wage wei (ch125 wage)

    ලෝබ නැතිව අනික් ටිකටත් පොඩි හෙල්ප් එකක් දීපන්කෝ. 3ට unregistered නෑනෙ බන් ඉක්මන් එකේ එහෙම බලද්දී? තෑන්ක්ස් මචන් කමෙන්ට් එකට.
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    බම්ප් බ්‍රදර්
    කුරුණෑගල අයියලාගෙන් පරිස්සම් වෙලා ගනින්

    උඩටම
    දන්න උන් උදව් කරයි

    තෑන්ක්ස් බන් කමෙන්ට් & ලින්ක් වලට. ඔව් කුරුනෑගල ඔය ෆීල්ඩ් එකේ දසයො ඉන්නෙ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,961
    1
    15,744
    113
    මචන් අපේ අයියට හොනට් එකක් ගන්න ආසවක් ඇවිත්. ඌ දැනට රට ඉන්නෙ. මට කීව මෙහෙන් අර ගන්න කියලා. ලක්ශ 6ක් වගේ බජට් එකකට.
    මට ජපන් බයික් ගැන අයිඩියා එකක් නැහැ. ලබන සතියේ ගන්න යන්නයි ඉන්නෙ.


    මොනවද අපි බලන්න ඕන ගන්න කලින්?


    • චැසි 115, 110 මොනවද මේවගෙ වෙනස?

    • අලුතින් හොනට් නිශපාදනයක් වෙන් නැහැ නේද? එතකොට ලක්ශ 6කට් අපිට ගන්න පුලුවන් හොදම හොනට් එක මොකක්ද? (latest model)

    • ලක්ශ 6කට brand new (Japan recondition) තත්වේ හොනට් එකක් ගන්න පුලුවනිද?


    • දැනට කුරුනෑගලින් තමයි ගන්න හිතන් ඉන්නෙ. අයියගේ යාලුවෙක් වෙන කෙනෙක් එනවා කීව බයික් එක බලන්න යන්න. (බයික් සර්විස් එකක් කරන ඒ ගැන දැනුමක් තියන කෙනෙක්)



    මේකෙ ඉන්නෙ මේ ගැන දන්න අයියලා, මල්ලිලා, බාප්පලා ගේ උපදෙස් බලාපොරොත්තු වෙමි අමාරුවේ වැටීමට ප්‍රතම.



    කලින් ත්‍රෙඩ් ලින්ක් තිබේ නම් එවමු මැනවි :love:



    HORNET ගන්න හදිසි නම් වෙන්න එපා :no::no::no:


    හොද බයික් එකක් :) දැනගෙන ගත්තොත්
    නොදැන මාරලායක් ගත්තොත් බැදපු ගැනියෙක් ලමයි එක්ක ගත්තා වගෙ වෙනො...


    චැසි වලින් කියන්නෙ හදපු අවුරුද්ද
    1996 සිට 2006 /07 වෙනකම්

    චැසි අනුව සුලු වෙනස්කම් තියෙනවා පිට පෙනුමෙ...

    චැසි 100 තමයි 1996 - එන්ගින් පෙන්ට් එක සිල්වර් පාටයි
    105 -
    110 - කලු අලු පාට හුරු එන්ජින් පෙන්ට් එක්ක් එන්නෙ
    115 - හෙල්මට් ලොක් එකක් එනවා 115ට (සුදු මිටර් ඩයල්/ හීට් මිටර් එන්නෙ)

    115න් පස්සෙ තමයි එන්නෙ TPS සෙන්සර් ( සෙන්සර් කාර්බ් කියන්නෙ අපෙ අය)

    120 - සෙන්සර් කාර්බ් සහ 115 අයිටම් ටිකම එනවා/ ( කාර්බන් මීටර් ඩයල් එකක් එන්නෙ මෙතන ඉදන්/ පෙට්‍රල් මිටර් එකක් තියෙනව , හීට් මිටර් එක අයින් කරලා බල්බ් එක්ක් එන්නෙ)
    125 - සෙන්සර් කාර්බ් (එම මීටර් එකමයි)
    130 - සෙන්සර් කාර්බ් ( කහ පාට මොනො ශොක් එක/ කහපාට පල්ග් ටොප්)(එම මීටර් එකමයි(

    140 - බැල්ක් මිටර් ඩයල් එකක් horent කියලා මිටර් එකෙ ගහලා තියෙනවා / රිම් එකෙ කානුවක් වගෙ තියෙනවා
    150 - අන්තිම චැසිය 140 තියෙනවා වගෙමයි


    ------------------------------------
    ලංකාවෙ ෆේමස්ම චැසිය 115
    110 චැසි බයික් සැහෙන්න ගානක් 115 කරල තියෙන්නෙ අපෙ අයියලා

    හොද මැකනික් කෙනෙක් එක්කන් යන්න
    බජාජ් ගලවන එකෙක් නෙවෙ හොදෙ... :dull:

    පෙන්ට් කරලා , ටයර් පොලිශ් කරලා බබා වගෙ තියලා තියාවි
    අහු වෙන්න එපා
    එන්ජින් තමයි පට්ටම වැදගත්

    මොනො ශොක් එක ඔබලා බලන්න හොදට
    උඩ ගහනවද කියලා

    ගිය ගමන් එන්ජින් එකට අත තියලා බලන්න රත් වෙලාද කියල
    (ලංකාවෙ අයියලා ටිකක් පැදලා තියන්නෙ එන්න කලින්)
    එපාර ගෙදර ගෙනාවම ස්ටාර්ට් වෙන්නෙ නැ උදෙට ජල්තර

    කූලන්ට් එහෙම ලීක් නම් සැහෙන්න සැලකිලිමත් වෙන්න
    (බට දිරලා / ක්ලිප් එක තද කරාම හරි වගෙ ටොක්ස් දෙවි) :angry:

    එන්ගින් එකෙ සද්දෙ හරිම ස්මුත් සද්ද්යක් එන්නෙ
    ගල් මෝල් වගෙ එවා ඇති
    අහු වෙන්න එපා...

    RPM කට්ට පිස්සෙක් වගෙ උඩ පහලා යනවා නම් ගොඩක් වෙලාවට චයිනා මීටර්
    (ඔරිගිනල් එකෙ ලස්සනට උඩට ගිහින් පහලට එනවා )

    ඉස්සරහා ෆොර්ක් දෙක අල්ලලා බලන්න . මලකට පැල්ලම් එහෙම තියෙද කියලා
    ඔබලා බලන්න ඔයිල් ගහනවද කියලා...

    අනිවා චැසි / ඇන්ජින් අංක ඇද වෙලා උඩ පහල ගිහින් නම් ගන්න එපා කොටලා
    (ඩුම් වාර්තා ගන්න ගියාම බයිලා එපාර)

    බයි එකෙ පොත හොදටම බලන්න
    එකෙ අංක එක්ක ගැලපෙනවද කියලා



    ලක්ස 6ට
    චැසි 140ක් 150ක්ට යන්න පුලුවන් වෙයි (අකුරු W, X,)
    දැන් මාර්කෙට් නම් අව්ල් :angry::angry:



    ෆොර්ක් සීල් දාන්න පුලුවන්
    මොනො ශොක් හදන්න පුලුවන්
    චෙන් ස්ප්‍රොකට් දාන්න පුලුවන්




    ------------------------------------

    කුරුනගල බයික් ගනන් නේද?
    -----------------------------------

    මෙ ඉතිං මං දන්න දෙවල් ...
    (කටු කාලා ඉගෙනගත්ත එවා / බලලා ගනින් )


    බයික් පදින කොල්ලෙක්ගෙන්ම ගන්න තමයි මම නම් කැමැති
    සේල් කාරයො කිසිම සුවර් එකක් නැ :dull::dull::dull: