මචන් අපේ අයියට හොනට් එකක් ගන්න ආසවක් ඇවිත්. ඌ දැනට රට ඉන්නෙ. මට කීව මෙහෙන් අර ගන්න කියලා. ලක්ශ 6ක් වගේ බජට් එකකට.
මට ජපන් බයික් ගැන අයිඩියා එකක් නැහැ. ලබන සතියේ ගන්න යන්නයි ඉන්නෙ.
මේකෙ ඉන්නෙ මේ ගැන දන්න අයියලා, මල්ලිලා, බාප්පලා ගේ උපදෙස් බලාපොරොත්තු වෙමි අමාරුවේ වැටීමට ප්‍රතම.
කලින් ත්‍රෙඩ් ලින්ක් තිබේ නම් එවමු මැනවි
මට ජපන් බයික් ගැන අයිඩියා එකක් නැහැ. ලබන සතියේ ගන්න යන්නයි ඉන්නෙ.
- මොනවද අපි බලන්න ඕන ගන්න කලින්?
- චැසි 115, 110 මොනවද මේවගෙ වෙනස?
- අලුතින් හොනට් නිශපාදනයක් වෙන් නැහැ නේද? එතකොට ලක්ශ 6කට් අපිට ගන්න පුලුවන් හොදම හොනට් එක මොකක්ද? (latest model)
- ලක්ශ 6කට brand new (Japan recondition) තත්වේ හොනට් එකක් ගන්න පුලුවනිද?
- දැනට කුරුනෑගලින් තමයි ගන්න හිතන් ඉන්නෙ. අයියගේ යාලුවෙක් වෙන කෙනෙක් එනවා කීව බයික් එක බලන්න යන්න. (බයික් සර්විස් එකක් කරන ඒ ගැන දැනුමක් තියන කෙනෙක්)
මේකෙ ඉන්නෙ මේ ගැන දන්න අයියලා, මල්ලිලා, බාප්පලා ගේ උපදෙස් බලාපොරොත්තු වෙමි අමාරුවේ වැටීමට ප්‍රතම.
කලින් ත්‍රෙඩ් ලින්ක් තිබේ නම් එවමු මැනවි