ehenam oya gaanata padui.
ikman.lk eke dakka brandnew battery 3.5 lakh ta daana place ekak.
ඔව් මචන් හොදටම වැඩි ඒ ගාන එහෙම බලනකොට.

ehenam oya gaanata padui.
ikman.lk eke dakka brandnew battery 3.5 lakh ta daana place ekak.

මගෙ එකෙත් එහෙම තමා බන් කරෙ ලයිට් එක ඔන් වෙලා ඔක්කොම දාන්නෙ නැ ගාන වැඩි නිසා
Prius එකක් ද මචන්? තියෙන්නේ....
කොහෙන්ද කරේ?
civic hybrid එකක් බන් ලංකාවෙ නම් නෙමෙ උන් නිකන් කරලා දුන්නා උබ කාර් එක දුවන්නෙ නැතුව කාලයක් තිබ්බද ගෙදරට කරලා?
nathhtam battery eka wikunaganna kiyapu boruwakda danneth na.civic hybrid එකක් බන් ලංකාවෙ නම් නෙමෙ උන් නිකන් කරලා දුන්නා උබ කාර් එක දුවන්නෙ නැතුව කාලයක් තිබ්බද ගෙදරට කරලා?
Cells maru karana eka successful da? battery replace karana place ekaka kenek mata kiwwa ehema karama tika kalekin aapahu lede enawa kiyala. eka aththakda?nathhtam battery eka wikunaganna kiyapu boruwakda danneth na.
cells maru karama usable capacity eka kochchara wadi wenawada?
එතකොට ටික දවසක් ගිහින් ආයේ බැට්රි එක ලෙඩ දෙනවා.Cells maru karana eka successful da? battery replace karana place ekaka kenek mata kiwwa ehema karama tika kalekin aapahu lede enawa kiyala. eka aththakda?nathhtam battery eka wikunaganna kiyapu boruwakda danneth na.
cells maru karama usable capacity eka kochchara wadi wenawada?

කිසි අවුලක් නැ බන්. හැබැයි ලංකාවෙ උන්ගෙ වැඩ ගැනනම් දන්නෙ නැ.මගෙ එකෙ මාරු කරල අවුරුඩු 3කට වැඩි කාර් එක අරන් මාස දෙකකින් විතර කෙස් එක අවෙ![]()
cell මාරු කරනවා නම් ඔක්කොම cell මාරු කරන්න ඕනේ . අර අවුල් ගිය cell ටික විතරක් මාරු කරොත් වෙන්නේ. අලුත් දාපු ටික ඉස්සෙල්ලා චාර්ජ් වෙනවා. අනෙක් ටික පස්සේ චාර්ජ් වෙනවා වගේ වැඩක්.එතකොට ටික දවසක් ගිහින් ආයේ බැට්රි එක ලෙඩ දෙනවා.
A. සිරියා;20332802 said:Hybrid repair karana ekekgen place gana ahala baluwe nadda
machan okkoma cells maru karaddi , battery ekak aluthin daanawa wage cost ekak yanne nadda?