Man dialog use karanne bn.Dan data patagala kapenawa. Karana deekuth ne.
Mobitel,hutch,airtel meewain hoda monada unlimited packages(with browsing)
Mobitel,hutch,airtel meewain hoda monada unlimited packages(with browsing)
4G connection ekakkda thiyenna oone?Hutch Cliq 30 days - 4G *Up to 20Mbps
උඹලගෙ ගෙවල් පැත්තට Hutch Signal තියෙනවා නම් මේ Package එක දාගන්න එක තමයි වාසිම. දවස් 30 යනකන් Internet කිසිම වෙලාවක ඉවර වෙන්නේ නෑ. හැබැයි මොන හරි Download කරද්දි නම් පොඩ්ඩක් Download Speed එක අඩු කරනවා. හැබැයි Streaming, Web Browsing, Zoom Meetings එහෙම කිසිම අව්ලක් නැතුව කරගන්න පුළුවන්. Restrictions මොනවත්ම නෑ. ගාන රු. 1586/= යි. මම නම් Laptop එකෙන් Internet යන්නෙත් Phone එකට ඔය Package එක දාලා Hotspot on කරගෙන.
Hutch Cliq දවස් 30 හේ Unlimited 3G package එකකුත් තියෙනවා බං. ඒක රු. 1277/= යි. ඒකත් අව්ලක් නෑ.4G connection ekakkda thiyenna oone?
Speed kohomada mchn?Hutch Cliq දවස් 30 හේ Unlimited 3G package එකකුත් තියෙනවා බං. ඒක රු. 1277/= යි. ඒකත් අව්ලක් නෑ.
View attachment 185281
හරියටම measure කරල නම් බලල නෑ මචන්. හැබැයි videos එහෙම buffer වෙන්නෙ නැතුව ආතල් එකේ බලන්න පුළුවන්. Web Page එහෙම ඉක්මනට load වෙනවා.Speed kohomada mchn?
60GB pennama FUPHutch Cliq 30 days - 4G *Up to 20Mbps
උඹලගෙ ගෙවල් පැත්තට Hutch Signal තියෙනවා නම් මේ Package එක දාගන්න එක තමයි වාසිම. දවස් 30 යනකන් Internet කිසිම වෙලාවක ඉවර වෙන්නේ නෑ. හැබැයි මොන හරි Download කරද්දි නම් පොඩ්ඩක් Download Speed එක අඩු කරනවා. හැබැයි Streaming, Web Browsing, Zoom Meetings එහෙම කිසිම අව්ලක් නැතුව කරගන්න පුළුවන්. Restrictions මොනවත්ම නෑ. ගාන රු. 1586/= යි. මම නම් Laptop එකෙන් Internet යන්නෙත් Phone එකට ඔය Package එක දාලා Hotspot on කරගෙන.
machan mama wfh karanne. okkoma data maseta minimum 200 gb wage use wenawa. me package eka athi weida? me package eka masekata depaarak wunath active karaganna puluwannam eth awulak na mokada dan use karanne dialog 4mb unlimited. bill eka 6000kata kittu wenna enawa. ekai.Hutch Cliq 30 days - 4G *Up to 20Mbps
උඹලගෙ ගෙවල් පැත්තට Hutch Signal තියෙනවා නම් මේ Package එක දාගන්න එක තමයි වාසිම. දවස් 30 යනකන් Internet කිසිම වෙලාවක ඉවර වෙන්නේ නෑ. හැබැයි මොන හරි Download කරද්දි නම් පොඩ්ඩක් Download Speed එක අඩු කරනවා. හැබැයි Streaming, Web Browsing, Zoom Meetings එහෙම කිසිම අව්ලක් නැතුව කරගන්න පුළුවන්. Restrictions මොනවත්ම නෑ. ගාන රු. 1586/= යි. මම නම් Laptop එකෙන් Internet යන්නෙත් Phone එකට ඔය Package එක දාලා Hotspot on කරගෙන.
200 GB යන්නෙ Streaming, Browsing, Online Software Tools පාවිච්චි කරන්න වගේ දේවල් වලට නම් කිසිම ප්‍රශ්නයක් නෑ මචං. හැබැයි මොකක්හරි Download කරද්දි නම් GB 20 ක් විතර Download කරාට පස්සෙ Download Speed එක ගොඩක් අඩු කරනවා. ඒත් Download Speed එක අඩු කරාට Streaming, Browsing වගේ අනිත් දේවල් සේරම ටික කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන්. ලොකු files එක පාරම Download කරගන්න නම් Hutch ලගෙ Non-Stop Off Peak කියලා Package එකක් තියෙනවා. ඒකෙ ගාන රු. 90/= යි. ඒ Package එක Activate වෙන්නේ පැය 10 කට විතරයි. හැබැයි ඒ පැය 10 ඇතුලත 40 GB වගේ ප්‍රමාණයක් කිසිම ප්‍රශ්නයක් නැතුව Download කරගන්න පුළුවන්. මං සාමාන්‍යයෙන් දවසම වගේ Online ඉන්නේ. සාමාන්‍යයෙන් මං නම් කරන්නෙ ඔය Online Courses Sites වල Courses බලන එක, Zoom Meetings බලන එක, YouTube Videos බලන එක, Apps පාවිච්චි කරන එක, Web Browsing, Online Code Editing Tools පාවිච්චි කරන එක, Google Docs පාවිච්චි කරන එක වගේ දේවල්. තව Minecraft, Clash of Clans Games දෙක Online Play කරනවා. දවස් 30 Package එක එක පාරක් Activate කරාට පස්සේ ඒ දවස් 30 පුරාවටම මට ඒ සේරම දේවල් ටික කිසිම ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන්.machan mama wfh karanne. okkoma data maseta minimum 200 gb wage use wenawa. me package eka athi weida? me package eka masekata depaarak wunath active karaganna puluwannam eth awulak na mokada dan use karanne dialog 4mb unlimited. bill eka 6000kata kittu wenna enawa. ekai.