good post, thnx !






Thanx machan..!Good post bro keep it up....rep +
![]()
එකට කමක් නැහැ මචන්..... comment කල ස්තුතියි....!rep dilalu bn lagadi
Thanx machan...!+rep
ස්තුතියි මචන්......!Ela ela machan patta thread ekak...
rep denna behelu

ela,
bendit ekakut daanna.
bandit එකේ ඉතින් මට නම් හොඳක් කියන්න නම් නැහැ... නමුත් මම තියන ලෙඩ ටික හරි කියන්නම්......හැබැයි Bandit V එක නම් හොඳයි.....! 
macho mono shock eka ikmanatama narak wenawada ? ehma unoth apita mokada karanna puluwan ? thx![]()

Thanx machan...!
ස්තුතියි මචන්......!
bandit එකේ ඉතින් මට නම් හොඳක් කියන්න නම් නැහැ... නමුත් මම තියන ලෙඩ ටික හරි කියන්නම්......හැබැයි Bandit V එක නම් හොඳයි.....!
නැහැ ඉක්මනටම යනවා කියල මම කියන්නේ නැහැ.නමුත් mono-shock එකේ condition එක අනුව තමයි එක තීරණය වන්නේ. අනිත් එක තමයි ඉතින් සවුත්තු පාරවල් වල ගියොත් ඉතින් ඉක්මනටම නරක් වෙන්න පුළුවන්....
එක නිසා වැඩිය සවුත්තු පාරවල් වල යන්න එපා.....!
shock එක බහින ගතිය වැඩි නම් දෙන්නෙක් දාල යන එකත් අඩු කරන්න.....![]()


thx macho
Finally. The most awaited thread.
මචන් උඹ සැහෙන්න මහන්සි වෙලා තියනවා. අඩුවක් නැතුව දාල තියනවා ඔක්කොම. ගොඩක් ස්තුති උත්සාහයට. Bike එක ගැන උනන්දු අයට මාර වටිනව.
මචන් මේකෙ sticker වලිනුත් පුළුවන් නේද bike එක මොන chassis ද කියල?

.. 
සැ.යු. ශ්රීලංකාවේ බහුලවම සිදුවන්නේ චැසි 110 චැසි 120 කිරීමයි.එමනිසා එය වෙනකරගනීම ඉතාම අපහසු වෙයි.එය හදින ගැනීමට පුළුවන් වන්නේ චැසි - එන්ජින් number chart එක මඟින් පමණි.




ආරාධනය දුටු සැනින් ආව
තිබේ තිබේ... ඇයි අහන්නේ?
මගේ යාලුවෙක්ට ගන්න ගියා Jade එකක්.. මට කලින්ම කියලා තිබුනේ.. කුරුණෑගල ගිහින් බලලා විකුණන උන්ව ඇඬෙව්වා.. ඒදවස්වල Jade, Hornet Details කාල..
දාඩිය පිට වෙනකොටත් Hornet, Jade විස්තර එලියට පනිනවා.. ඒ කාලේ
කෝ ඉතින් Chart එක? ඒක ගුරුමුෂ්ටියද?
දන්නවද මම ඔය Chart එකයි.. පාට/Stickers අනුව Chassis වෙනස් වෙන Chart එකයි හොයා ගත්තේ හු* ගෙමක් දීලා
ඒවගේමයි Hornet එකෙත්.. මම දන්න හැටියට මම තමයි Hornet එකේ Year-Chassis-Engine code Chartදැම්මේ 1st time Elakiri.. එහෙම දාලත් මෙලෝ වැඩක් උනේ නෑ..
එක වෙලාවකට හිතෙනවා මෙහෙම Share කරා කියලා ඵලක් නෑ කියලා.. අනික් උන්ටත් එහෙම කට්ට කාල, ඔය yard වලින් ගේන චොර Bike එකක් දෙකක් අරන් අනාථ වෙලා අඬාගෙන ආවනම් හරි කියලා