Thanx dalz.....!Ela.. Ela.. ayya..
Keep posting..

ස්තුතියි සහෝ....![]()
අම්මේ ,,,,,
ආයෙත් දීලා තියෙන්නේ පැලෙන්ඩම
නියමයි මචෝ ....ඔයාට මෝටර් සයිකල් ගැන තියන දැනුම ගැන මට ඇත්තටම පුදුමයි( මෝටර් සයිකල් ගැන විතරක් නෙවෙයි)
මට වෙලාවකට හිතෙනවා ඔයා ජිවන වුර්තියට වැරදි දෙයක්ද තෝරා ගත්තේ කියලා .............


















ela ela machan. ohoma yan. Ko ban nishantha aiyage ad para

එල එල මල්ලි..... බොහොම ස්තුතියි කිව්වා වර්ණනාවට....!එළකිරි කොල්ලෙක්;13896965 said:![]()
![]()
![]()
![]()
![]()
Kandyan අයියගෙ තවත් සුපිරිම වැඩක්
කතා කරලා වැඩක් නෑ පට්ටයි
කොලුවගෙ දැනුම ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ
දන්න දේ එළියට දාන්න හොර එක තමයි ඉතින් පොඩි අවුලකට
තියෙන්නෙ
කොහොම උනත් Jade මමත් ආස බයික් එකක්.ඒ වුනාට Naked එකක් උනාට මේකෙ Look එකට(Rear appearance specially) නම් මම එච්චර ආස නෑ.CB4 වලත් එහෙමයි.ඒ වුනාට සුපිරිම බයික් දෙකක් තමයි Jade & CB4 කියන්නෙ.
ජපන් Bike පවුල
ලොක්ක CB4
මද්දුමයා Hornet 250
බඩපිස්සා වගේ Jade
ලඟදි රෙප් දීපු නිසා දැන්ම දෙන්න බෑ ලු.


fatta magth ekak tiyanawa
මේක හොඳ බයික් එකක්.....!Thanx machan.....!
thanx malaya...!එළකිරි කොල්ලෙක්;13896989 said:

අවුලක් නැහැ ඉතින් පොඩි scooter එකක් අරන් පදින්න......maath godak asai bikes walata
kawada drive karanna weida manda
bike licenses ganna one mehenam 2000$ withara yanawa license ekata

Thanx tutz.....
Thanx machan...!ela ela