Honda Little Cub

madushkad

Active member
  • Jun 24, 2009
    649
    80
    28
    මචංලා. හොන්ඩා ලිට්ල් කබ් බයිසිකලයකට ජපන් Rear spring suspension දෙකක් හොයාගන්න තැනක් කියපන්කො දන්න කෙනෙක් :rolleyes::rolleyes:. Double දාලා යද්දි පිටිපස්ස වදිනව බන් :sorry::oo::oo: :baffled::baffled:. Original suspension වලත් එහෙම වදිනවද?:oo: ලිට්ල් කබ් එකක් තියෙන කෙනෙක් උදව්වක් දීපන්.:cool:

    225280-03.jpg


    06-04-0060.jpg


    rear-shock-absorberchrome-platedyellowcub-little-cub_big0604032-02_c200.jpg
     

    madushkad

    Active member
  • Jun 24, 2009
    649
    80
    28
    Recondition ewa balanna panchikawatte

    එහෙන් මෙහෙන් බැලුවා අයියෙ.. ගොඩාක් උන් හදන්නෙ තායිවාන් එක ඇගේ ගහන්ඩ ජපන් කියල.:angry::angry: