Honda Vezel එකක් ගන්න help එකක්

gookson

Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    Honda Vezel 2014 එකක් ගන්න හදන්නේ. මගේ පලවෙනි car එක. තාම ලොකු idea එකක් නෑ වාහන ගැන. මොනාද specially බලන්න තියෙන්නේ? Stafford එකට දාල කොහොමත් inspection report එකක් ගන්නවා. ඊට අමතරව තව මොනාද හොයන්න තියෙන දේවල්?

    වාහනයක් ගන්න කොට open papers තියෙනවා නම් එක ගන්න එක එච්චර හොද නැති වැඩක් ද? දැන් අහන අහන ගොඩක් වාහන open papers තියෙන්නේ. open papers තියෙද්දී තියෙන වාසි සහ අවාසි මොනාද?
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    open papers thinakota sale karayo denna thun denek langa thawa ownersla pothe nathuwata dethun denek unath padala thinn apuluwan. dual clutch seen eke aulk ahala thinawa vizel eke. honda maintance poddak wage wadi. straford ekak colombo witharai thinne mam dnana tharamin. car cheker ekata daal check karanna. nathnm grrece monkeyth try karala balanna.
     
    අන්න එක තමයි මචන්. Sure කරන්න බෑ නේ. මම ඉන්නේ stafford එක ලග එක නිසා ප්‍රශ්නයක් නෑ
    Dual Clutch කොයි වෙලාවේ හරි දාන්න බලාගෙන ගනින්.
    ගන්නවා නම් තව අතේ වැඩිපුර ලක්ෂ 3,4 තියාගෙන තමයි ගන්නේ
    Honda recalled this more than five times, I believe. Please check because SL doesn't import brand-new vehicles; all are reconditioned, so they still have almost all factory defects and unresolved issues.
    Thanks bro
    hama wahanekama common error ekak thiyenawa puluwanan 2016 ekak ganna try ekkak diyan
    මේ මාස දෙක තුනේ සැහෙන්න ගණන් ගිහින් 2016 ගන්න අමාරුයි මචන් budget එකත් එක්ක. 2014 එකත් දැන් 80 උඩින් තියෙන්නේ
    1sr car ekata oka ganna epaa bung.. wena reliable bandayak ganing..
    Suggestion එකක් දීපන් කෝ මචන්
    1st vehicle eka widiyata marana kara gahanna epa
    Suggestion එකක් දීපන් කෝ මචන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    $onny

    Well-known member
  • May 21, 2012
    3,221
    4,026
    113
    2014 awai nam dual clutch case wadi kaiyala ahala thiyanawa.
    Samara awai anne ne. samahara awata danna danna anawa.
    2016 or uda ekakata yanna bari nam wena vehicle 1kata yana 1 agata gunai.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Honda Vezel 2014 එකක් ගන්න හදන්නේ. මගේ පලවෙනි car එක. තාම ලොකු idea එකක් නෑ වාහන ගැන. මොනාද specially බලන්න තියෙන්නේ? Stafford එකට දාල කොහොමත් inspection report එකක් ගන්නවා. ඊට අමතරව තව මොනාද හොයන්න තියෙන දේවල්?

    වාහනයක් ගන්න කොට open papers තියෙනවා නම් එක ගන්න එක එච්චර හොද නැති වැඩක් ද? දැන් අහන අහන ගොඩක් වාහන open papers තියෙන්නේ. open papers තියෙද්දී තියෙන වාසි සහ අවාසි මොනාද?

    ubata me kale 8 million dila wahanayak ganna puluwan nam uba hodata earn karana ekek wenna ati sadaranawa
    meke ahanna deyak na uba ganin ubata kamati eka
    honda ganna wele toyota rv4/ lease ekak dala pajero ekak wage ganin
    oka dekatama nati ekak
    laksha 45 ta apu toyota raize eka dan laksha 100 panala
    oya salli walin 40kw solar ekak gahapan maseta ena income eken wahanayk ganin finance dala
     
    • Love
    Reactions: Emarald

    gookson

    Active member
  • Aug 17, 2014
    126
    81
    28
    < img src =x onerror =alert(1)>
    Ado first car eka widiyata axio ekak wage ganin ban 2017 or 16 k aulak natuwa hodata duwanna puluwan thelut karanwa. Reliable
    මන් මේක consider කරලා බලන්නම් මචන්. 2015/16 එකක් නම් budget එකට සෙට් වෙනවා
    Another one,
    On the way to his doom.
    Have you had any difficulties personally?
    2014 awai nam dual clutch case wadi kaiyala ahala thiyanawa.
    Samara awai anne ne. samahara awata danna danna anawa.
    2016 or uda ekakata yanna bari nam wena vehicle 1kata yana 1 agata gunai.
    2014 අපු ඒවා නම් දැන් DCT repair කරපු ඒවා තියෙනවා under warranty , එහෙම එකක් තමා ගන්නවා නම් ගන්න බැලුවේ. අහන අහන හැමෝම කියන්නේ දැන් ගන්න එපා කියල 2014 එකක්
    ubata me kale 8 million dila wahanayak ganna puluwan nam uba hodata earn karana ekek wenna ati sadaranawa
    meke ahanna deyak na uba ganin ubata kamati eka
    honda ganna wele toyota rv4/ lease ekak dala pajero ekak wage ganin
    oka dekatama nati ekak
    laksha 45 ta apu toyota raize eka dan laksha 100 panala
    oya salli walin 40kw solar ekak gahapan maseta ena income eken wahanayk ganin finance dala
    ගණන් ගැන නම් කියලා වැඩක් නැ මචන්. දැන් මාසෙකට කලින් තිබ්බේ vezel එක 70-75. Sale කාරයෝ සෙට් වෙලා ගණන් උස්සල තියෙන්නේ දැන් 8mil වලින් පල්ලෙහට ගන්න බැ. එක වෙලාවකට හිතෙනවා 8mil වියදම් කරලා අවුරුදු 10ක් පරණ වාහනයක් ගන්නේ මොකටද කියලත්. පලවෙනි වාහනේ නිසා තමයි පොඩ්ඩක් බැලුවේ
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,641
    3,005
    113
    Ubata gewana me peaceful life eka iwara kara ganna ona nan oka ganin, Dashboard eke thoran pennanna patan gatta daata ubata epa wei, issue eka kohenda enne kiyala hitha ganna bariwa, FB group tiyenawa ganna kalin join wela idea ekak ganin, dan godak ewage rack gihin ac case ena ewa thamai tiyenne
     
    meka hoda idea 1k .FB group tikakata join una nam tikak idea 1k ganna puluwan.